සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය මාස 03 තුළ  දුම්රිය මාර්ගයේ ඇණ සහ පට්ටම් 7000ක් ගැලවූ කොල්ලකරුවන් අත්අඩංගුවට…

මෙහෙයුම කළ නිලධාරීන් ඇගයීමට ලක් වේ...

by editor
මාර්තු 22, 2022 - Updated on මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ   පුද්ගලයන් අටදෙනෙක්   පට්ටම් 553 හා ඇණ තුන්සිය 323ක්  සමග අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබේ.

එරාවුර්හි පදිංචි මෙම පුද්ගලයින් මේ අවුරුද්දේ ගතවුණු මාස තුන තුළ පමණක්   හබරණ සිට  මඩකලපුව දක්වා   දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල යකඩ පට්ටම් සහ ඇණ 7000 පමණ ගලවා  එරාවුර් සිට කොළඹට ප්‍රවාහනය  කළ බවට  අනාවරණය   කරගත් බව පොලොන්නරුව   අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  ප්‍රසන්න ජාගොඩ  සඳහන් කළේය.

ඇණ සහ පට්ට්ම සොරා ගැනීම සම්බන්ධව දුම්රිය මාර්ග නඩත්තු අංශය විසින් කළ නිරීක්ෂණයකට අනුව   දුම්රිය  නිළධාරීන් පොලිසියට පැමිණිලි කර තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම පැමිණිල්ල ප්‍රකාරව ඊයේ (21) පොලොන්නරුව මහා මාර්ග  යතුරුපැදි ඒකකයේ   පොලිස් නිලධාරීන් යොදවා පොලොන්නරුව  කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය මගින්      සිදුකරන ලද විශේෂ පරීක්ෂාවකදී  මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

කොල්ලකරුවන්   අත්අඩංගුවට   ගැනීමට  මැදිහත්වූ පොළොන්නරු මහා  මාර්ග යතුරු ඒකකයේ පොලිස් නිලධාරීන් දෙපළ සඳහා  මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් උතුරුමැද පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී  අද 22  සවස සිදු විය.

මෙහෙයුම සිදුකළ  පොලොන්නරුව මහාමාර්ග යතුරු යතුරුපැදි ඒකකයේ පොලිස්  කොස්තාපල්  20796  එච්.එම්.ජේ.ටී සංජීව කුමාර සහ,  පොලිස් කොස්තාපල්, 50881 ඩබ්ලිව්. බී. එම්. චන්ද්‍රසේන යන පොලිස් නිලධාරීන් දෙපලට අද ( 22 ) සවස පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී  උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22)  මුදල් ත්‍යාග පිරිනමන ලදී.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමික වියතුන් නොව, සැබෑ බුද්ධිමතුන් ලං කරගන්න… සිවිල් සංවිධාන එකමුතුව….

Next Post

වැට උඩ සිටින ඉම්රාන් ඛාන්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.