බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සල හදන්න එංගලන්තයේ දායකයෙක් දුන්න කෝටි 08කට වෙච්ච දෙයක් නෑ… රාජාංගනේ හාමුදුරුවන්ට එරෙහිව තවත් විමර්ශනයක්…

by editor
මැයි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එංගලන්තයේ දානපතියෙක් විසින් විහාරස්ථානය ඉදිකිරීම සඳහා බැංකු ගිනුම්වලට බැර කළ රුපියල් කෝටි 08ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධව රාජාංගනයේ සද්ධාතිස්ස හිමිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

යූ ටියුබ් ක්‍රියාකාරිකයෙක් හා ටෙලි නලුවෙක් සමග එක්ව සද්ධාතිස්ස  හිමියන් විහාරස්ථානය ඉදිකිරීම සඳහා මෙම මුදල ලබාගෙන ඇතත් තවමත් විහාරස්ථානය ඉදි වී නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සද්ධාතිස්ස හිමියන්ගේ බැංකු ගිනුම් පරීක්ෂාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඇති අතර ඒ සඳහා අධිකරණයේ අවසරය ලැබී තිබේ.

සුරකිමි ලංකා ව්‍යාපාරයේ සභාපති ආනන්ද සාගර හිමියන්ට විසින් කළ පැමිණිල්ලත්, ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පල කර බැණ වැදීමත් සම්බන්ධව පෙරේදා (28) රාත්‍රියේ සද්ධාතිස්ස හිමියන් අපාරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ අත්අඩංගුවට පත් වන්නේ අනුරාධපුරයේ දී ය.

ආගමික සහජීවනයට බාධාවන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සහ ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 485 වගන්ති යටතේ ගැනෙන වරදක් සද්ධාතිස්ස හිමියන් විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  නියෝග කළ අධිකරණය සද්ධාතිස්ස හිමියන්ට සම්බන්ධව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අකම්පිත නායකයා අසිරිමත් ක්‍රිකට් සැනකෙළිය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවූ හැටි !

Next Post

ඇමති නියමයෙන් ක්‍රිකට් ආයතනයේ කළ වෝහාරික විගණනය සැක කටයුතු ලෙස ප්‍රමාදයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.