අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සලකට අයිති ඉඩමක් බව කියමින්  පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අක්කර 25ක කැලෑව කපා වනසලා…

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

ප්‍රදේශයේ විහාරස්ථානයට ලබාදුන් ඉඩමක් බව කියමින් වන අලි ඇතුළු වනසතුන් බහුලව ගැවසෙන පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්වූ පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට අයත් අක්කර විසි පහකට වැඩි භූමියක දැවැන්ත වන සංහාරයක් කළ පුද්ගලයින් දෙදෙනෙක් බැකෝ යන්ත්‍ර දෙකක් සමග අද උදේ (30) අත්අංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව ඕනෑගම,හා කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවය.

මීට දින කිහිපයකට සිට එම වන  සංහාරය සිදුකර ඇති අතර ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ පේරක කලාපයේ අක්කර 25 කට පමණ  වැඩි ප්‍රමාණය  වැඩුණු තිබෙන වටිනා ශාක, පඳුරු, විනාශ කර ඇත්තේ කුමක් අරමුණු කරගෙන ද  යන්න මෙතෙක්  තහවුරු කරගෙන නොමැති බව  පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීහු සඳහන් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්සලකට පැවරූ ඉඩමක් ලෙස    පවසා මෙම සැකකරුවන් එම රක්ෂිත ප්‍රදේශ විනාශ කර ඇතත්    කැළෑ හෙළි පෙහෙළි කිරීමට අවසරය සහිත  කිසිදු ලියකියවිල්ලක්,  ඔවුන් සතුව නොමැති වූ බවද වනජීවී නිලධාරීහු කීහ.

පොලොන්නරුව අඩවි ආරක්ෂක පී. ඩී. එස්. ශාන්තගේ උපදෙස් මත, එස්,ඒ වික්‍රමරත්න, ඒ.එස්.නාලක, එම්.ආර්. ප්‍රියදර්ශන,

යන අඩවි සහකාරවරුන් ඇතුළු, සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමක එස්, උමාන්තන්, ක්ෂේත්‍ර සහකාර, පී.එම්.ආර්. දිසානායක, ක්ෂේත්‍ර සහයක, එච්,ඒ,සේනාරත්න,සිවිල් ආරක්ෂක ලසන්ත, නියාමක විජිත නන්දන, රියදුරු කුමාර රාජපක්ෂ යන අයවලුන් මෙම වැටලීම එක් වී සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බැකෝ යන්ත්‍ර දෙක 30 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලොන්නරුව අඩවි සහකාර එස්,ඒ. වික්‍රමරත්න   වැඩිදුරටත් කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සියලුම අතිරේක කාර්ය මණ්ඩල ඉවතට…

Next Post

හික්කඩුවේ වෙළඳසලක් අසලදී පුද්ගලයෙක් කපා කොටා මරා දමයි… ඔහුගේ බිරිය අසාධ්‍යව කරාපිටිය රෝහලේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.