අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදලද දයාසිරි පොලිසි යයි!

by editor
ජූලි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට තමන්ට අධිකරණයෙන් අවසර ලබා දීමෙන් අනතුරුව සිය රාජකාරි කිරීමට නිදහස් පක්ෂයේ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධව සහ එල්ල කළ බාධා කිරීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද (06) පෙරවරුවේ මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහුට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම පොලිස්පතිවරයාගේ උපදෙස් පිට වළක්වා තිබූ බවත් පොලිස්පතිවරයාට එම නියෝගය ලැබී ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගෙන් බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.

” පොලිසිපත්තුමාගෙන් මම මේ ගැන ඇහුවා. ඔහු කිව්වා නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා තමයි මට කතා කළේ, එයත් එක්ක බේරගන්න කියලා. එයත් එක්ක බේරගන්න මට දෙයක් නෑ. මොකද හේතුව මොකද එතුමා අනීතිකව සභාපති ධුරය කියන තනතුර හොබවන්නේ.”

“ඒ සඳහා කිසිම නීතිමය බලයක් එතුමාට නෑ. මේ ක්‍රියාවලියට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ගයට යන්න තියෙන්නෙ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව අවශ්‍ය කරන නඩුකරය ගොනු කරන්න. ඒ පැමිණිල්ල අනුව ඉදිරි කටයුතු කරනවා.” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ සම්බන්ධව දුමින්ද දිසානාය ඊයේ පැවසුවේ පක්ෂයේ මහ ලේකම් තමා බවත් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට නිමල් සිරිපාල ද සිල්වා සභාපතිවරයා තීරණය කර ඇති බැවින් සතියක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දයාසිරි ජයසේකරට දන්වන බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

දයාසිරි ජයසේකර පොලිස් පැමිණිල්ල දැමීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසුවේ තමන් කිසිවෙකුට නිදහසට කරුණු දක්වන්නේ නැති බවය. අනීතිකව පත් වුන පිරිසකට තමන්ගෙන් නිදහසට කරුණු විමසිය නොහැකි බවත් ඔහු කීවේය. එමෙන්ම තමන් කිසිම වරදක් කර නැති බවත්, කිසිම පක්ෂයක සාමාජිකත්වය තමන් ලබාගෙන නැති බවත් දයාසිරි ජයසේකර පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනධ්‍යන සේවක වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක් බව රාජ්‍ය බුද්ධි අංශය තහවුරු කළා… සත පහක පඩි වැඩිවීම් නෑ…. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කියයි…

Next Post

අවසන් මොහොතේ අරුණ දර්ශනටත් ඔලිම්පික් වරම්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.