සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසි ප්‍රවාහන පහසුකම් දෙන්න… නිවසේ සිට සේවය දිරිමත් කරන්න… හෙට සිට වලංගු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වේ!

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සේවක පිරිස් සේවයට කැඳවීමේ දී ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම, පොදු ප්‍රවාහන සේවාවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යෑම,  නිවසේ සිට සේවය කිරීම දිරිමත් කරමින් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවීම ඇතුලු නිර්දේශ රැසක් සමගින්  රට ක්‍රමිකව විවෘත කිරිමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙට (01) සිට ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය  මාර්ගෝපදේශයන් නිකුත් වී  තිබේ.

එම නිර්දේශ අනුව සේවක පිරිස්   සේවය සඳහා කැඳවීමේ දී ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම අවධාරණය කර ඇති අතර පොදු ප්‍රවාහන සේවයේ දී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් බවත්,  පොදු ප්‍රවාහනය සඳහා කිසිම වායු සමනය කළ වාහනයක් භාවිත කළ නොහැකි බවත්, දන්වා තිබේ.

ආයතනයට පැමිණෙන සේවකයින් ගණන සැමවිටම සීමා කළ යුතු බවත් නිවසේ සිට රාජකාරි කිරීම දිරිමත් කළ යුතු බවත් නිරදේශ කර ඇත.

ඒ අනුව කිසිම මහජන රැස්වීමකට අවසර නැත. අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා හැර අන්තර් පළාත් සංචරණ සීමා දිගටම ක්‍රියාත්මකය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අත්‍යාවශ්‍ය නොවන කිසිම ගමනාගමනයක් සඳහා රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා ඉඩ නැත.

නිර්දේශිත කණ්ඩායම් සඳහා 100%ක් එන්නත්කරණයේ ආවරණය ලබා ගැනීම දිරිමත් කළ යුතු බවට නිර්දේශිතය.

ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා නියාමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ.

එම සම්පූර්ණ මාර්ගෝපදේශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩු කිනිසි එක්ක දෙමළ තරුණයන් පහක් අත්තනගල්ලෙන් අත්අඩංගුවට

Next Post

ඇමරිකා බුද්ධි තොරතුරු හෙළිකළ ස්නෝඩන්ට රැකවල් දුන් ශ්‍රී ලංකික පවුලට කැනඩාවෙන් රැකවල්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.