සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකා බුද්ධි තොරතුරු හෙළිකළ ස්නෝඩන්ට රැකවල් දුන් ශ්‍රී ලංකික පවුලට කැනඩාවෙන් රැකවල්

by Lanka Sara Editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා එල්ලවී ඇති, මේ වන විට රුසියාවට පළාගොස් සිටින එඩ්වර්ඩ් ස්නෝඩන් හට රැකවරණය ලබාදීම හේතුවෙන් ජීවිත තර්ජණවලට මුහුණ දීමට සිදුවූ ශ්‍රී ලංකික පවුලකට කැනඩාවේ රැකවරණය හිමිවී තිබේ.

ඒ අනුව සුපුන් තිලිණ, ඔහුගේ බිරිද නදීකා දිල්රුක්ෂි සහ ඔහුගේ දියණිය වන සෙතුමදී සහ පුතු දිනත් ඊයේ (28) කැනඩාවට පැමිණ ඇති අතර එහිදී ඔවුන්ට එහි සිය නව දිවිය ගතකිරීමට අවස්ථාව හිමිව ඇත.

ඉතා සංවේදී රාජ්‍ය රජ්‍ය රහස් හෙළි කිරීම හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දුන් ස්නෝඩන් හට 2013 වර්ෂයේදී හොංකොන් හිදී සුපුන් ඇතුලු හත්දෙනෙකුගේ කණ්ඩායමක් ආහාර සහ රැකවරණය ලබාදී තිබේ.

මේත් සමඟ සුපුන් ඇතුලු අනෙක් පිරිසගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ලවීමට පටනක් ගෙන තිබූ අතර එහිදී ඔවුන්ට ආරක්ෂාව සැලසීමට කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිරිපත් විය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කෙසේ වෙතත් ස්නෝඩන් හට සත්කාර කළ තවත් ශ්‍රී ලංකිකයෙකු වූ අජිත් පුෂ්පකුමාර තවමත් හොංකොන් හී රැදී සිටින අතර සුපුන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සරණක් වූ රාජ්‍ය නොවන සංවිධානය මේ වන විට පුෂ්පකුමාරද කැනඩාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම ශ්‍රී ලංකිකයින් රැකවල් ලබාදුන් ස්නෝඩන්ට එරෙහිව අපරාධ චෝදනා ඇමරිකානු අධිකරණය ඉදිරියේ ගොනුවී ඇති අතර ඔහු මේවන විට රුසියාවේ පදිංචිව සිටියී. කෙසේ වෙතත් ඔහු හෙළි කළ තොරතුරු මගින් ඇමරිකානු රජය ඔත්ත් බැලූ කරණු රැසක් හෙළි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිසි ප්‍රවාහන පහසුකම් දෙන්න… නිවසේ සිට සේවය දිරිමත් කරන්න… හෙට සිට වලංගු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වේ!

Next Post

හිටපු ප්‍රංශ ජනාධිපතිට වසරක සිර දඬුවමක්

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.