සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල්ලඹේ දිය නාන්නා ගිය එකම පවුලක එක් අයෙක් මරුට… 02ක් අතුරුදහන්!

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර මාපනාවතුර ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ පේරාදෙණිය නිල්ලඹේ ජලාශයේ දිය නෑමට ගොස්  සිටියදී වාන් දොරටු විවෘතවී ජලාශයේ ජලය ඉහළ යෑම නිසා එක් අයෙකු ජලයේ ගිලී මිය ගොස්  තවත් දෙදෙනෙක් අතුරුදහන් වී තිබේ.

අනතුර පස්වරු 6.30 ට පමණ සිදුව තිබෙන අතර  මොහොමඩ් ෆාරිස් රස්ෆාන් නැමැති  අය මිය ගොස්  වයස අවුරුද්දයි මාස හයක්වන දරුවෙක් හා ඇගේ විසි හැවිරිදි මව ද අතුරුදන්ව ඇත.

නිල්ලඹේ ජලාශයේ දිය නෑම සඳහා මොවුන් ඊයේ (5දා) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් ගොස් තිබේ.
දොළුව ප්‍රදේශයේ දිය නෑම සඳහා නිල්ලඹ ජලාශයේ වෙන්කර ඇති ස්ථානයක තම පුතාත් ඔහුගේ බිරිඳත් වයස අවුරුදු දෙකක ඔවුන්ගේ දරුවාත් ඥාති පුතුන් දෙදෙනෙකුත් දිය නාමින් සිටියදී ජලාශයේ වාන් දොරටුවක් හදිසියේ විවෘත කිරීම නිසා විශාල ජල කඳක් පැමිණීම නිසා මෙම අනතුර සිදුව තිබෙන බව එම්.අසීස්  කීය.

හදිසියේ පැමිණි ජල කඳට අසුව තම ලේලිය ජලයේ ගසා ගෙන යද්දී ඇය බේරා ගැනීමට පුතා ගොස් තිබෙන බවත් ඔහුද ජලයේ ගසා ගෙන යද්දී ඥාති පුතා දරුවා පසෙකින් තබා ජලයට බැස තිබෙන බවත් කී අසීස්   එම අවස්ථාවේ දරුවාද ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි දැන ගන්නට තිබෙන බව ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දියේ ගිලී අතුරුදන් වූ දරුවාගේ පියා වන මොහොමඩ් අබ්දූල් අසීස් නැමැති අයව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.

මොහොමඩ් ෆාරිස් රස්ෆාන් නැමැති අයගේ මළ සිරුර ඊයේ (05) පස්වරුවේම සොයා ගෙන ඇත.

ජලයේ ගසා ගෙන ගොස් අතුරුදන් වූ මොහොමඩ් නසාර් ෆාතිමා අස්රා (20) හා ෆාතිමා ආලියා සියාවුල් සිරාස් (2 1/2) යන අය සොයා පොලිස් ජීවිත ආරක්ෂක අංශය හා නාවික හමුදා කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන්  ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙම ගියොත් ආර්ථික සුනාමියක් අත ළඟ- ඉක්මනට IMF යන්න

Next Post

ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය අද සවස 05ට කටුනායකට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.