බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලධාරීන්ට ඇඳගෙන සෞඛ්‍ය ඇමති ඇනගන්න හදන හැටි GMOA කියයි!

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • මාතර සහ කඹුරුගමුව රෝහල්වල වෛද්‍ය මාරුවීම් සඳුදා වනවිට සිදුනොවුනොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට කරනවා…

වෛද්‍යවරුන්ගේ ස්ථනමාරු ක්‍රියාවලිය හෝ හරියාකාරිව ක්‍රියාත්මක නොකිරීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ක්‍රියා කරමින් සිටින බවත් ඔවුන් මේ සැරසෙන්නේ පෙර සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අත්කළ ඉරණම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් අත්කිරීමටදැයි සැකයක් ඇතිවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්ක රෝහලෙන් යම් යම් ඒකක ඉවත් කර එම ඒකක කොරියානු ආධාර යටතේ ඉදිකළ කඹුරුගමුව දිස්ත්‍රික්ක රෝහල තුළ ස්ථාපිත කරමින් රෝහල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යංශය හිටි හැටියේම එම රෝහල් දෙක දෙකක් නොව එකක් බවට ප්‍රකාශ කිරිම ගැටලු සහගත යැයි වෛද්‍ය විජේසිංහ පවසා සිටියි.

වෛද්‍යවරුන්ගේ ස්ථාමාරු ලැයිස්තුව සකස් කරමින් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත් වූ නමුත් ඒ කිසිම මොහොතක මෙය එක් රෝහලක් ලෙස ප්‍රකාශ නොකර සිට ස්ථානමාරු ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවීමෙන් පසුව එය රෝහල් දෙකක නොව එකක් ලෙස ප්‍රකාශ කිරීම බරපතල කරුණක් බව හෙතෙම පෙන්වාදේ.

වසර 2024 තුළ ස්ථානමාරු ලැයිස්තුව ප්‍රසිද්ධ කර මාස 5ට වැඩි බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම්, හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවති සාකච්ඡාවේදී මෙය රෝහල් දෙකක ලෙස පවත්වාගෙන යාමට එකඟතාව පල කල බවත් වෛද්‍ය චමිල් පවසයි.

මෙම ගැටලුව හේතුවෙන් මාතර සහ කඹුරුගමුව රෝහල්වල වෛද්‍යවරුන් 19 දෙනෙකුට ලැබිය යුතු ස්ථානමාරුවීම් ඇණ හිට ඇති බැවින් එම ගැටලුව ලබන සඳුදා දිනය වන විට විසඳීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යාමට සිදුවනු ඇති බවද සංගමය අනතුරු අඟවා සිටියි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චන්ද්‍රසිරි කටුදෙණිය… ඔහු යන්නට ගිහින්!

Next Post

ඉලන්චෙලියන්… මිනිස්සුන්ගේ නඩුකාර හාමුදුරුවො ඉල්ලලා විශ්‍රාම ගිහින්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.