බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන නීතිවලට යටත් අලුත්ම මැතිවරණ අත්දැකීම අගෝස්තු 2 සතියේ…..

by editor
මැයි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මල් මාලා දැමීම්, සිප වැළඳගැනීම්, බෑ… ජනතාව දැනුවත් කිරීම මීටරය පරතරයකින්… ඇඟිලි පාට කරන්නෙ නෑ…  ඡන්ද ගැනීම ඡන්ද මධ්‍යස්ථානයේ දී….

පාර්ලිමේන්තු මහ මැතිවරණය නිරෝධායන ක්‍රමවේදයන්ට අනුගත වෙමින් අගෝස්තු මස දෙවැනි සතියේ දී පැවැත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් මේ සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මහ මැතිවරණය පැවැත්වීමට අදාල පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාග කිරීම අවසන් වූ වහාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සිය කොමිෂන් සභාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මීට පෙර පැවති මැතිවරණවලට වෙනස්ම ආකාරයකට මෙවර මැතිවරණය පැවැත්විමට සැලසුම් කර ඇත්තෙ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ දී ඇඟිල්ල සලකුණු කිරීම වෙනුවට වෙනත් විශ්වාස දායක ක්‍රමවේදයකට යෑමට සිදුවනු ඇති බව ඡන්ද ගණනය කිරීම ඡන්ද මධ්‍යස්ථානයේ දීම සිදුකරණු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ දී සිප වැළඳ ගැනීම්. මල්මාලා දමා අපේක්ෂකයන් පිලිගැනීම් ආදිය සිදු නොකළ යුතු අතර ජනතාව දැනුවත් කිරීමේ දී සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන නිර්දේශවලට අනුගතව ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළ යුතු වේ.

මෙවර සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

Tags: විශේෂ
Share96Tweet43
Previous Post

මංකි බ්‍රිජ් කඳවුරේ නිරෝධායන වුණු විදෙස් ශ්‍රමික කතක් කොවිඩ්වලින් මරුට

Next Post

ඩඩ්ලි එක්ක කෑ ගහල හාල් මිල මට්ටු කරන්න බෑ

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.