කීර්ති ප්‍රනාන්දු –
නිට්ටඹුව නගරයේත් දැවැන්ත හර්තාලයක් පැවැත්වෙමින් ඇත. කොළඹ නුවර ප්‍රධාන මාර්ගය මුලුමනින්ම අහවරි කරමින් කරන මෙම විරෝධතා ව්‍යාපාරය මෑත ඉතිහාසයේ ප්‍රදේශයේ පැවැති විශාලම විරෝධතා ව්‍යාපාරය මෙය පැවසේ
විරෝධතාවයට නිට්ටඹුව වෙළෙඳ ව්‍යාපාරිකයින්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවය කරන්නන් ,තරුණ ප්‍රජාව . ස්වෙච්ඡා සංවිධාන ඇතුළු ප්‍රදේශයේ අති විශාල මහජනතාවක් එක් වී සිටිති.
නිට්ටඹුව පොලිසිය මැදිහත්වීමකින් තොරව තත්ත්වය නිරීක්ෂණය කරමින් ඇත.








