අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් ගේ කණ්ඩායමට  කැබිනට් ඇමතිකම් ලබා ගැනීමේ අවසන් බලපෑම කිරීමට අය- වැයට පෙර මහින්ද රනිල් හමුවීමට සැරසෙයි!

by editor
නොවැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ජනතා අප්‍රසාදයට පත් වී සිටින නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට කැබිනට් සංශෝධනයකින් අනතුරුව කැබිනට් ඇමතිකම් ලබා ගැනීම  සඳහා  අය – වැයට පෙර  කෙරෙන අවසාන තීරණාත්මක බලපෑම කිරීමට   මහින්ද රාජපක්ෂ,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   හමුවීමට නියමිත බවත් ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය අවසන් වී පැමිණි වහාම මේ හමුව සිදුවනු ඇති බවත්  විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මේ වනතුරුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ බලපෑම්වලට යටත්ව අය – වැයට පෙර  කැබිනට් සංශෝධනයක් නොකිරීම බව ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින්   කැබිනට් ඇමතිකම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා  වෙත  12 දෙනෙකුගේ ලයිස්තුවක් ඉදිරිපත් කර තිබිණි.

එම කණ්ඩායමට දැනට බලවත් ජනතා අප්‍රසාදයට පත් වී සිටින නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධණ, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් ඇතුළත්  විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත්  මෙම  ලයිස්තුවේ ජනතා  විරෝධාතා මතුව ඇති නාමල්, ජොන්ස්ටන්, රෝහිත, සනත් ඇතුළු කණ්ඩායමට කැබිනට්   ඇමතිකම් නොදී සෙසු පිරිසට ඇමතිකම් දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් විසින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්  දිගින් දිගටම ඉල්ලා ඇතැයි ආණ්ඩු පාර්ශවයේ ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලය පත් කරගැනීමේ අභ්‍යන්තර අර්බුදය දිගින් දිගටම තීව්‍ර වී ඇති අතර ජනාධිපතිවරයාට බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් විසින් තර්ජනය කරන තැනට තත්ත්වය පහළට වැටී ඇත.

කෙසේ වෙතත් විරෝධයට බඳුන්ව සිටින නාමල් ජොන්ස්ටන්, රෝහිත සහ සනත්ට ඇමතිකම් දිය යුතු බවට දැඩි ස්ථාවරයක    මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ  සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. .

මේ හේතුවෙන් උද්ගතව ඇති තීව්‍ර අර්බුදය    නිරාකාරණයට ඊජිප්තු සංචාරයෙන් පසු, අය – වැයට පෙර මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්කසන්තුරේ – කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි භාරකරු බීමතින් සිටිය දී අත්අඩංගුවට…

Next Post

සජබෙන් ආණ්ඩුවට එන්නන්ට දෙන්න කෙහෙළියගේ සෞඛ්‍ය, ප්‍රසන්නගේ නාගරික සංවර්ධන ඇමති ධූර ගැලවෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.