අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාඩු 105යි… සුපිරි සම්බා 130යි… කාබනික සංග්‍රාමයෙන් පසු  සහල් මිල අඩුකරන හැටි වෙළෙඳ ඇමති කියයි!

by editor
ජනවාරි 14, 2022
in පුවත්
rice-warehouse
Share on FacebookShare on Twitter
  • ආනයනය කරන්න ඕන තැනකින් සහල් ආනයනය කරලා මිල පාලනය කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා

  • පුද්ගලික අංශයේ සහල් ආනයන තීරු බදු ශත 25 දක්වා අඩු කළා.

  • සහල් කන්ටේනර් 500 ඩොලර් දීලා නිදහස් කරගත්තට පස්සේ පුද්ගලික අංශයේ සහල් මිලත් අඩුවෙනවා….

මේ වසර අවසානය තෙක් නාඩු 105කට හා සුපිරි සම්බා කිලෝවක් 130ට ලබා දෙන බව තමන් ජනතාවට  සහතික වන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

අවශ්‍ය ඕනෑම ක්‍රමවේදයක් භාවිත කරමින්  සහල් මිල පාලනය සදහා පූර්ණ බලතල  කැබිනට් මණ්ඩලය විසින්    තමන් වෙත පවරා ඇති බවත් ඒ බලතල යොදා ගනිමින් සහල්මිල පාලනය අනිවාර්යයෙන් සිදුකරන බවත් ඇමතිවරයා කියයි.

අද ජන හමුවක් අමතමින් ඇමතිවරයා  කී කතාව මෙසේය.

“සහල්වල මාෆියාවක් හදාගෙන සතියෙන් සතියට සහල් මිල වැඩි කරනවා.  සහල්වල මෙලෙසින් මිල වැඩිකිරීම පාප කර්මයක් කියලා තමයි මම හිතන්නෙ. ඒකෙන් ලැබෙන සල්ලි ප්‍රමාණය ගැන යම් කිසිකෙනෙක් සතුටු වෙනවානම් ඒක මහා කාලකන්ණි සන්තෝෂයක්.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“සහල්වල කෘතිම මිලක් ඇතිවීම වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මට පසුගිය සතියේ බලය පැවරුවා. ඕනැම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා, ගේන්න පුලුවන් හැම තැනින්ම හාල් ගෙනල්ලා හරි වෙළෙඳපලේ ජනයාගේ සහල් මිල අඩු කිරීමේ කාර්යභාර්ය පරවරලා  තියනබව  මතක් කරන්න කැමතියි.“

“ඒ අනුව මා තමුන්නාසේලාට සහතියක් දෙනවා මේ වර්ෂය නිමවන තෙක් සතොසින් පොදු ජනතාව පාවිච්චි කරන නාඩු සහල් කිලෝවක් රුපියල් 105ට වඩා වැඩිවෙන්න මොනම ආකාරයකින්වත් ඉඩ දෙන්නෙ නෑ කියලා.  සුපරි සම්බා කිලෝවක් රුපියල් 130ට වඩා වැඩිවෙන්න දෙන්නෙ නෑ.“

“මට අවසරයක් ලබා දී තිබුණා සහල්  මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. ගිය සතියෙ අවසරය ලබා දුන්නා තව ලක්ෂ තුනක් ආනයනය කරන්න. එතකොට ලක්ෂ හතරයි.“

“ඊට පස්සෙ මියන්මාර් රජය සමග සාකච්ඡා කරලා මෙට්‍රික් ටොන් ලක්ෂ එක හමාරක් ආනයනය කරන්න ගිවිසුමක් අත්සන් කළා.“

“පුද්ගලික අංශයටත් තීරුබදු සියල්ල අඩුව ශත විසිපහක  බද්දක් එක්ක සහල් ආනයනය කරන්න ඉඩ දීලා තියනවා.  පුද්ගලික අංශ ආනයනය කළ සහල් කන්ටේනර් 500ක් ඊයෙ වනවිට වරායෙ තියනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ නිසා මහාබැංකු නිලධාරීන් හා බැංකු අංශය විසිනුත්  මේ කන්ටේනර් 500 නිදහස් කළාට පස්සෙ සතොස හැර අනෙක් වෙළෙඳසල්වලත් සහල් මිල පහතට ගමන් කරන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරියා විගණනයෙන් නිරුවත් වේ…

Next Post

මෙච්චර කල් “වහෙන් ඔරෝ කී දේ“ අගරදගුරු හිමියෝ කෙළින්ම කියති !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.