අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙච්චර කල් “වහෙන් ඔරෝ කී දේ“ අගරදගුරු හිමියෝ කෙළින්ම කියති !

2019 ජනාධිපතිවරණයේ දී බලය ගන්න ගහපු උප්පරවැට්ටියක්?

by Lanka Sara Editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ අනාරක්ෂිත තත්ත්වයක් පවතින බව පෙන්වා එවැනි තත්ත්වයක් පාලනය කිරීමට නම් පාලනයේ වෙනසක් අවශ්‍ය බවට ජනතාව තුළ මතයක් නිර්මාණය කොට 2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේදී බලය ලබා ගැනීමට ගහපු උප්පරවැට්ටියක් ලෙස 2019 අප්‍රියෙල් පාස්කු ප්‍රහාරය පෙනී යන බව මේ පිළිබඳව පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද පැවසූහ.

රාගම තේවත්ත දේවස්ථානයේ දී පැවැති පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහි කිරීමේ විශේෂ දේව මෙහෙයකදී මේ බව සඳහන් කළ කාදිනල් හිමිපාණන් දැන් පිපිරෙමින් පවතින්නේ මේ අන්තවාදීන් සම්බන්ධ වූ මෙම කුමන්ත්‍රණයේ ඇත්ත එකින් එක හෙළි වීමේ බෝම්බය බව ත් දෙවියන් වහන්සේ එය එකින් එක හෙළි කරමින් සිටින බවත්ය.

එහිදී තවදුරටත් අදහස දැක්වූ අගදරගුරු හිමියෝ

“පාස්කු ප්‍රහාර බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි .දැන් පත්තු වන බෝම්බය මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියල යටගහන්න බලවතුන් උත්සාහ කළත් එන්න එන්නම ඇත්ත ඉස්මතු වන බෝම්බයයි දැන් පුපුරන්නේ. ඇත්ත යටපත් කරන්න කරන්න මතුපිට එනවා. දියේ ගිලි තිබෙන රබර් බෝලයක් ඉස්මතු වෙනව වගේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ප්‍රහාරය තුමන්ත්‍රණයක් කියල පැහැදිළියි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැනදැනගත් එක පැත්තතකින් එය දැන දැන කරන්න ඉඩ දීල තවත් පැත්තකින් එය වළක්වා නොගැනීමට සමහර නායකයන්ට ඕන කළේ දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි.

කවුද මේව කළේ උන්වහන්සේ හෙළිදරව් කරන්නට පටන් අරගෙන.මේ ගැන සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ ගැන කියල තියන දේ මෙන්න

කිහිප දෙනකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව බරපතල කරුණු සොයාගෙන තිබේ. මේවා බරපතල කරුණු

යම් වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් එම වසර අග භාගයේ පවත්වන්නට තිබූ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතාවක් ඇති කිරීමේ අරමුණු ඇති කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකළේද යන්න පිළිබදව දැන දැනත් වසන් කරල ජීවිත ආරක්ෂා කිරීමට කිසිම දෙයක් නො කරන්න උත්සාහ කළ අය වළක්වපු අය ගැන යටිකූටේටු අදහසක් කියල නිර්දේශ කරල.

මේ ගැන කාගෙන්ද ප්‍රශ්න කළේ මොනවද කළේ?

මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මග පාදනු ඇත. මෙවන් බියක් ඇතිකරල රටේ සුරක්ෂිතතාවක් නෑ කියල පෙන්න්මු කරල ඡන්දය දිනා ගන්නට ගහපු උප්පරවැට්ටයික් බව මේ වාර්තාවෙන් පැහැදලිව පේනවා. “ යයි උන්වහන්සේ පැවසූහ.

වොයිස් ටියුබ් නාලිකාව උන්වහන්සේ ගේ ප්‍රකාශය අන්තර්ජලය වෙත යොමු කර තිබුණේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාඩු 105යි… සුපිරි සම්බා 130යි… කාබනික සංග්‍රාමයෙන් පසු  සහල් මිල අඩුකරන හැටි වෙළෙඳ ඇමති කියයි!

Next Post

බොරැල්ල දේවස්ථාන සිද්ධියෙ පරීක්ෂණ තවම මුල් අදියරේ…  හැකි ඉක්මනින් වැරදිකරුවන් සොයනවා – පොලිස්පති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.