සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරියා විගණනයෙන් නිරුවත් වේ…

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය දේපළ අයථා භාවිත කරමින් තමන්ට හිමි නැති තනතුරක සේවය කළ බව කියන පුද්ගලයකු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් විගණන පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය කොට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරී තනතුරට පත් කර ඇති නමුත් අදාල සුදුසුකම් සපුරා නැති බවත්,  ඔහු තම තනතුර සම්බන්ධව හිමි නැත වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත්  විගණන වාර්තා අනාවරණය කරගෙන ඇත.

අදාළ තනතුර උපාධිධාරී තනතුරක් වුවද මධ්‍යම පළාතේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු විසින් කට වචනයෙන් එම තනතුර අදාල පුද්ගලයාට ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

මධ්‍යම පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හෝ පළාත් සභාවේ ප්‍රබල නිලධාරීන් කිසිවෙකුත් මෙම ඒකකය සම්බන්ධයෙන් හෝ නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු විමසා සොයා නොබැලීම පුදුමයට හේතු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඒකකයට පළාත් සභාවට අයත් කැබ් රථයක් ද මුදාහැර ඇති අතර එම වාහනය ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කර ඇති බවට දැනට සිදු කොට ඇති විගණන පරීක්ෂණ මඟින් හෙළිවී ඇත.

පල්ලෙකැලේ පලාත් සභා ගොඩනැගිල්ල පැවති මෙම ඒකකය අදාල  ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය ඉදිරිපිට ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පවත්වාගෙන ගොස් තිබේ.

තවද මෙම ඒකකයට පාසල් කම්කරුවන් ලෙස පත්වීම් ලැබ සිටි පුද්ගලයින් අනියුක්ත කර ගැනීමට ද කටයුතු යොදා ඇති අතර ඔවුන්  කිසි දිනෙක තමන්ට නියමිත පාසැල් වෙත වාර්තා කොට නැති බව ද දිගින් දිගටම මෙම ඒකකයේ ම කටයුතු කර ඇති බවට ද පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය වී තිබේ.

අදාල ඒකකයේ ප්‍රධානියා ට සහ කැබ් රථයේ රියදුරුට අතිකාල දීමනා ගෙවා ඇති අතර සෙසු කාණ්ඩය ද යම් යම් අවස්ථාවලදී අතිකාල දීමනා ලබාගෙන තිබේ

විගණන පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව ඒකකය නැවත පල්ලෙකැලේ පළාත් සභා කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

මෙම පිරිසගේ කාර්යභාරය පිළිබඳ බලධාරීන් සහ නිලධාරීන් අවධානය යොමු නොකිරීමද ගැටලුවක් වන හෙයිනි මේ වන විට විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු හෙළිවීම නතර කර දැමීම පිණිස ප්‍රබල කණ්ඩායමක් කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

Next Post

නාඩු 105යි… සුපිරි සම්බා 130යි… කාබනික සංග්‍රාමයෙන් පසු  සහල් මිල අඩුකරන හැටි වෙළෙඳ ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.