සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාගයෙක් පෙන්නා  ව්‍යාපාරිකයකුගේ කෝටි 75කට විද්ද  ප්‍රියමාලිගේ  නයි නැටුමක් හෙළිවේ !

බදු වලින් හැංගෙන්න ගෙදර මළුවල දමා තිබූ කෝටි 75ක් නයා පෙන්නපු ගමන් ප්‍රියමාලිට දීලා....

by editor
ඔක්තෝබර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මිත්‍යා විශ්වාසවල කරවටක් එල්ලී සිටි ව්‍යාපාරිකයාට පසුම්බියේ සිටි නාගයෙක් පෙන්නා ඒ ඔහුගේ මියගිය තාත්තා බව කියලා…

  • නිවසේ මුදල් තබා ගැනීම  අපල නිසා ආයෝජනය කරන්නැයි දන්වා එම කෝටි 75ක් ඉල්ලගෙන රත්තරන් පොලු කීපයක් ව්‍යාපාරිකයට දීලා…

  • රත්තරන් පොලු රන් ආලේප කර පිත්තල කෑලි… සල්ලිත් නෑ… රත්තරනුත් නෑ… ව්‍යාපාරිකයා විමර්ශකයින්ට හෙලි කරයි…

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව කොළඹ 07 පදිංචි ආචාර්ය  උපාධියක්ද හිමි ධනවත් ව්‍යාපාරිකකුගෙන් කෝටි 75ක මුදලක් ලබාගෙන ඇත්තේ ඔහුට විශාල නාගයකු පෙන්වා බිය ගැන්වීමෙන් පසුව බව ඒ පිළිබඳව සිදු කළවිමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිත්‍යා විශ්වාස මත දැඩි සේ එල්බගෙන සිටින මෙම ව්‍යාපාරිකයාගේ සිතුම් පැතුම් ඉතා සූක්ෂම ලෙසින් ග්‍රහණය කර ගත් ඇය ඔහු සතුව පවතින මුදල් කූට ආකාරයෙන් ලබා ගැනීම සඳහා සිදු කර ඇති මෙම ප්‍රයෝගය විමර්ෂනවලින් අනාවරණය පරිදි මෙසේ ය.

මැලේසියාවේ පවා ව්‍යාපාර හිමි ආනයන අපනයන ව්‍යාපාරවලට සම්බන්ධ මෙම ව්‍යාපාරිකයා වෙනත් ව්‍යාපාරිකයකුගේ මාර්ගයෙන් තිලිණි ප්‍රියමාලි හඳුනාගෙන තිබේ.

ඔහු මිත්‍යා විශ්වාස වල දැඩි සේ එල්බගෙන සිටින්නෙක් බව  ප්‍රියමාලිට පෙනී ගොස් ඇත. වරක් හදිසියේ ඔහු  පදිංචි කොළඹ හතේ පිහිටි නිවසට ආරක්ෂකයන් ද පිරිවරා යන  ප්‍රියමාලි එහිදී මෙම ව්‍යාපාරිකයා විස්මය ගන්වමින් සිය මලු තුළ බහා සිටි දැවැන්ත නාග රාජයකු පෙන්වා තිබේ.

“ මේ ඉන්නේ ඔයාගේ  තාත්තා. නයෙක්  වෙලා ඉපදිලා. එයාට අම්ම කියනවා ගෙදර ගොඩ ගහල සල්ලි ගොඩක් තිබෙනවා ඒක අපලයි. මේ මුදල් කොහේ හරි තියන්න  කියල. ඒ වෙනුවට ආයේජනයට ගැලපෙන රත්තරන් පොලු කිහිපයක් අපි ළඟ තිබෙනවා. ඒවා තියල මුදල් ගන්නම්“ යනුවෙන් පවසා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නාගරාජයා දැක බියපත් වූ ව්‍යපාරිකයා නිවසේ මලුවල බහා තිබූ කෝටි 75ක මුදලක් ඇය වෙත වහා ගෙනවිත් දීමට කටයුතු කර ඇත. ඒ සමඟම ප්‍රියමාලිගෙන් රත්තරන් පොලු කිහිපයක්ද ලැබී ඇති අතර තිළිණි අදාළ මුදලට සරිලන ප්‍රතිලාභ දෙන බව පවසා මෙම මුදල් රැගෙන ගාස් තිබේ.

 

සමාජයේ පිළිගන්නා ප්‍රභූන් ඇසුරු කරන කාන්තාවක ලෙස තිලිණි පෙන්වූ ප්‍රතිරූපයට රැවටුණු මෙම ව්‍යාපාරිකයා ට මුදල් වෙනුවට ඇපයට ලබා දුන් රන් පොලු රන් ආලේප කළ පිත්තල බව ඔහු දැනගෙන ඇත්තේ පසුවය.

මෙම ව්‍යාපාරිකයා  මේ වනවිට සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඇයගේ වංචාවට මේ අනුව මෙම රුපියල් කෝටි 75ද එකතු විය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැයි 09 අපරාධයට ඉඩහළ දේශබන්දුට තවම  ස්ථාන මාරුවක්වත් නෑ… ප්‍රමාදවන යුක්තිය ඇතුළෙ යුක්තිය දියවෙනවා… නීතිඥ අචලා සෙනවිරත්න…

Next Post

නව නුවර පාර ඇතුළු පාරවල් 04ක් යටවෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.