සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 අපරාධයට ඉඩහළ දේශබන්දුට තවම  ස්ථාන මාරුවක්වත් නෑ… ප්‍රමාදවන යුක්තිය ඇතුළෙ යුක්තිය දියවෙනවා… නීතිඥ අචලා සෙනවිරත්න…

පෙත්සම් විභාගය සලකා බැලීමේ නියෝගය දෙසැම්බර් 02ට...පසුගිය කාලය තුළ පෙත්සම් කරුටත් නීතිඥයින්ටත් දැඩි බලපෑම් එල්ලවෙලා...

by editor
ඔක්තෝබර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොලිස් ආඥාපනතේ 78/1 බලතල ක්‍රියාත්මක නොකර මැයි 09 අපරාධයට ඉඩ හැරිය දේශබන්දු තෙන්නකෝන්   එම වගන්තියටම මුවාවෙලා     සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා….

මැයි 09 සාමකාමී අරගලයට පහර දීමට ඉඩ හැර ස්වකීය වගකීම් පැහැර හැරීමෙන්  රටටම බරපතල ව්‍යසනයක් සිදුකළ බවට ඡෝදනා කර  බස්නාහිර පලාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පොලිස් ආඥා පනතය යටතේ ගොනුකළ පුද්ගලික පෙත්සම පිළිබඳ කරුණු සලකා බලා නියෝගයක් නිකුත් කිරීම  දෙසැම්බර් 02 දා දක්වා කල් දමා තිබේ.

කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (14)  එම නඩුව කැඳවීමෙන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනවිතරත්න ප්‍රකාශ කළේ  පසුගිය ජූනි මාසයේ දී දැමූ මෙම නඩුව විභාග කිරීම ආරම්භ කිරීමට මේ තරම් දුර දිනයක් බලාපොරොත්තු නොවුන බවය.

මේ වනවිටත් පෙත්සම්කරුට සහ පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත්වන තමන්ට දැඩි බලපෑම් එල්ල වි ඇති බවත්  ඇය කීවාය.

ප්‍රමාදවන යුක්තිය යනු යුක්තිය දියවී යෑම බව   පැවසූ නීතිඥවරිය  පුරවැසියෙක් ලෙස තමන් හිතන්නේ යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම සහ ඉන් වින්දිතයන් පත්වන අපහසුතාවය හේතුවෙන් නීතිය සම්බන්ධව සමාජයේ ඇති විශ්වාසය පළුදු වන බවය.

“මැයි 09 අරගලයට පහර දිමේ සිද්ධියට පසුව ඇති වූ සිද්ධි දාමයට සම්බන්ධ  සියලුම  පිරිස් හොයනවා. අත්අඩංගුවට ගන්නවා. බන්ධනාගාරගත කරනවා. පසුව ඇතිවන  සාමකාමී විරෝධතා විසුරුවා හරිනවා. ඒ කියන්නෙ පොලිස් ආඥාපනතේ 78/1 වගන්තිය සක්‍රීයයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අ“පි අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකරලා ඇහුවේ පොලිස් ආඥාපනතේ 78/1 වගන්තියෙ බලතල ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීමෙන් සිදුවුන  මැයි 09 විනාශය වළක්වා ගැනීමට දේශබන්දු තෙන්නකෝන් පාවිච්චි කළේ නැත්තේ ඇයි කියලා. ඔහුට ඒ සඳහා පොලිස්පති උපදෙස් ලබා දී තිබුණා. ඔහු එය වළක්වන බවට අරගලකරුවන්ට පොරොන්දු  ලබා දෙන වීඩියෝ සාක්ෂි තිබුණා. ඒත් ඒ අපරාධය වෙන්න ඉඩ හැරියා.

“ මැයි 09 අපරාධය වෙන්න ඉඩහැරපු දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකුත් තියනවා. ඒත් ඔහුට තවමත් ස්ථාන මාරුවක් තරම් දෙයක් නෑ.“

එවැනි දේශබන්දු තෙන්නකෝන්  පොලිස් ආඥා පනතේ  78/1 වගන්තිය ක්‍රියාත්මක නොකර මහා විනාශයක් වෙන්න ඉඩ හැරලා   තවමත් ඔහුගේ පුටුවේ ඉඳඟෙන එම වගන්තියම භාවිතා කරමින් අදත් උද්ඝෝෂණ සාමකාමී  විරෝධතා  මර්ධනය කරනවා. මොකක්ද මේ වෙන්නේ…“

ඇය කීවේ පුරවැසියෙක් ලෙස නීතිය පසිඳලන ආයතනවලින් ඉල්ලා සිටින්නේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම අප්‍රමාදව සිදුකරන ලෙසය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරකාපොල ඛේදවාචකය… නිවසේ සුන්බුන් අතර මිය ගිය තරුණ පුතාගේ සිරුරත් සොයා ගනී…

Next Post

නාගයෙක් පෙන්නා  ව්‍යාපාරිකයකුගේ කෝටි 75කට විද්ද  ප්‍රියමාලිගේ  නයි නැටුමක් හෙළිවේ !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.