අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පස්වන වරටත් දින නියම වේ….

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ ජපන් පිලිපීන සංචාරවලින් පසුව, එළඹෙන 03 වැනිදා නව කැබිනට් මණ්ඩලය පත්කීරීමට තීරණය වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

අවස්ථා හතරකට වැඩි ගණන දී දින වකවානු වෙන් කරගෙන කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එම සෑම අවස්ථාවක්ම අවලංගු වී තිබුණත් මෙවර   එසේ නොවනු ඇතිබව එම ආරංචි මාර්ග කියයි.

කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ජනාධිපතිවරයා විසින් දිනෙන් දින කල්දැමීම හේතුවෙන් මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුද උත්සන්න වීම නිසා පොහොට්ටුව තුළින්ම මෙම දිවුරුම් දීම කඩිනම් කිරීමට  දැඩි බලපෑමක් ඇති වී තිබේ.

ජනාධිපතිවයා හෙට අලුයම (26) සංචාරය සඳහා  පිටත්ව යෑමෙන් පසු ලබන 01 දා යළි දිවයිනට  පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන මස 03 වැනිදා නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ඇමති ධූර අපේක්ෂක ලයිස්තුවෙ ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ රෝහිත අබේගුණවර්ධනට කැබිනට් ඇමති ධූර ලබා දීමේ යෝජනාවට   පොදු ජන පෙරමුණෙන්ම විරෝධය පලවීම නිසා  ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලය පත් කිරීම දිනෙන් දින ප්‍රමාද කළ බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කැබිනට් ඇමති ධූරයක් අපේක්ෂාවෙන් සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට කියා සිටියේ කැබිනට් මණ්ඩලය පත් කිරීම තව දුරටත් ප්‍රමාද වීම නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ ආරවුල් ඇති වීම ආරම්භ වී ඇති බවය.

එම තත්ත්වය සමනය කරගනිමින් ආණ්ඩුවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා නව ඇමති මණ්ඩලය පත් කිරීම කඩිනම්  කරන ලෙස අවස්ථා දෙකක දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එම මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

කැබිනට් මණ්ඩලය පත් කිරීම කල් දැමීම  පිළිබඳව මේ වනවිට පොහොට්ටුවෙන්  ඇති වී තිබෙන විරෝධතාවය නිසා ලබන 03 වැනිදා නව කැබිනට්ටුව දිවුරුම් දීම සිදුවනු ඇති බව ද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙටින් ඇරඹෙන ජනපතිගේ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාර… යන කණ්ඩායම මෙන්න…

Next Post

අවුරුදු 14-18 පාසල් සිසුන් 300ක් සහභාගී වූ ෆේස් බුක් සාදයක් ගම්පොල දී වටලයි… ගංජා සමග 12ක් කොටු!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.