ප්‍රකට ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත් අඩංගුවට ගෙන තිබේ.
නබිනායකතුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා සම්බන්ධයෙන් ජමෙයිතල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12 ක් කළ පැමිණිල්ලි වලට අදාලව ඉන්දික තොටවත්ත අත් අඩංගුවට ගෙන ඇතතේ ආගමික සංහිඳියාවට හානිවන ආකරයේ ප්‍රකාශයක් සමාජ මධ්‍යය ඔස්සේ පලකිරීම සම්බන්ධවය.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔහුව අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
.