බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතේ පත්තු වුනා ද? ජනපති ලෝකයට බොරු කී බව කතෝලික රදගුරු සම්මේලනය කියයි….

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජර්මානු නාලිකාවට කී ආකාරයට ජනපති අපව හමුවූයේ නෑ… අපත් කාදිනල් තුමාත් පාස්කු ප්‍රහාරය ගැන දරනනේ එකම මතයක්! කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමා කියයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්  දරන්නේ එකම මතයක්   විදේශීය නිරීක්ෂකයින් සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබඳව දේශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමා උපුටා දක්වමින් කතෝලික පල්ලිය විසින් නිකුත් කළ නිවේදනයකින් මේ බව අනාවරණය වේ.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඒකමතික මතයක් දරයි. එම නිසා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය නිරීක්ෂකයන් ද පැමිණ අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් පැවැත්විය හැකි බවට කාදිනල්තුමා සහ රදගුරු හිමිවරු එකම මතයක් දරති.

කාදිනල් රංජිත් හිමිපාණන් සහ රදගුරු සමුළුව අතර භේදයක් ඇති බව පෙන්වීමට ජනාධිපතිතුමා උත්සාහයක් ගෙන ඇත.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා මෙම ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජර්මානු රූපවාහිනී නාලිකාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී   ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයා තමන්ව හෝ රදගුරු සමුළුව හමු නොවූ බව රදගුරුවරයා පැවසීය.

කෙසේ වෙතත් මීට වසරකට පෙර ජනාධිපතිවරයා විවිධ කරුණු සාකච්ඡා කිරීමට තමන් හමුවූ බව රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා සඳහන් කළේය.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ  ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදක්වන ලෙස  තමන්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද  ඔහු පැවසීය. Daly Mirror

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නබි නායකතුමාට අපහාස කර ආගමික සංහිඳියාව නැති කිරීමේ චෝදනාවට ඉන්දික තොටවත්ත අත් අඩංගුවට…..

Next Post

මංගල තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට ප්‍රබල දකුණු අප්‍රිකානුවන් හමුවේ  කුමක් කරනු ඇති ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.