සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධනංජය 153යි… ඇඹුල් 25යි… ධනංජය ඇඹුල් එක්ක තනි සටනක…

by editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Dhananjaya
Share on FacebookShare on Twitter

හොඳටෝම බිඳ වැටී තිබු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීම සඳහා ධනංජය ද සිල්වා දියත් කර ඇති හුදකලා අරගලය වෙනුවෙන් අවසන් මොහොතේ ලසිත් අඹුල්දෙණිය එක් වී අද දවස අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ලබා දිය හැකි ඉසව්වක් වෙත රැගෙන යමින් සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙනි.

සිය අටවන ශතකය ලබා ගත් ධනංජය ඊට තවත් අර්ධ ශතකයක් එක් කරගෙන  සිටින්නේ. ධනංජය මේ වනවිට නොදැවී ලකුණු 153කි.  ඔහුට විශිෂ්ට සහයෝගයක් ලබා දෙන ලසිත් ඇඹුල්දෙණිය එක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 25කි. ඇඹුල්ගේ සහ ධනංජයේ 9 වැනි කඩුල්ලේ සම්බන්ධය දැන් ලකුණු 107කි. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  ඉනිම දෙකේදීම ගොඩනැගුණු හොඳම   සම්බන්ධතාවය එයය.

ඊයේ දුවද්දී දැවී ගිය දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩාගාරයේ තබමින් අද තරගය ආරම්භ විය. චරිත් අසලංක ගැන ක්‍රීඩා ලෝලීන් සිටියේ බලාපොරොත්තු දල්වාගෙනය. එහෙත් මංගල තරගයේ දෙවන ඉනිමේදීත් ඔහු සාර්ථක වූයේ නැත. ලකුණු 19කට ඔහු   වීරසාමි පෙරම්මුල්ට ගොදුරු විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බලාපොරොත්තු සහිත ස්ථාවර පිතිකරණයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 66ක් ලබා ගත්තේය. ඔහු රොස්ටන් චේස් හමුවේ දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදරටය.

දිනේෂ් චන්දිමාල් සුපුරුදු ලෙසම ෆේල්ය. ඔහු ලකුණු 02කි. රමේෂ් මෙන්ඩිස් අවසන් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ලකුණු 25ක් ලබා ගත්තේය.  ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වී ඉනිම අගින් පන්දුවට පහර දීමට පැමිණි  ඈන්ජලෝ මැතිව්ස් එක ලකුණකට දැවී ගියේය.

Share69Tweet43
Previous Post

පැමිණිලිකාර මන්ත්‍රි තුන් කට්ටුව අමාරුවේ දැමූ අසාත් සාලි නිදහස් කළ නඩු තීන්දුව !

Next Post

ආදි වාසීගමේ සිදුවූ ගෑස් පිපිරිල්ල… ලිපයි සිලින්ඩරෙයි අරන් තියෙන්නේ මාලේ උකස් කරලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.