බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තරලට අදාල නොකර ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ආවොත්  සියලුම වෘත්තිය සමිති එක්ක පාරට බහිනවා… විකිරණ වේදීන්ගේ සංගමය කියයි!

by editor
නොවැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –  

  • තීරු බදු නැති වාහන බලපත්‍රයක් හෝ සැලකිය යුතු ප්‍රවාහන දීමනාවක් දුන්නොත්  ඇඟිලි සලකුණු යන්ත්‍රයට ඉඩ දෙනවාදැයි සලකා බලන්න පුලුවන්.. විකිරණවේදී සංගමයේ සෞඛ්‍ය බලධාරීන්ට කියයි!  

උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කය තුල පිහිටි සියලුම  රෝහල් සහ සායනයන් හි  සේවයේ නියුතු සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබන දෙසැම්බර් මාසයේ සිට ඇඟිලි සලකුණ  යන්ත්‍රය අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

මෙම යන්ත්‍රයට අනුව  සෞඛ්‍ය කාර්යය මණ්ඩල සියලුම  සමාජිකයින්ට  අතිකාල සේවා    හිමිකම් ගෙවිමට කටයුතු කරන්න ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අදාල රෝහල් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

අතිකාල   හිමිකම් වවුචර් පරික්ෂා කිරිමේ නිලධාරීයා එම වවුචර්පත් සහතික කිරිම අනිවාර්යය කරමින් මෙම ලිපිය නිකුත් කර තිබේ.

ඔහු තවදුරටත් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍ර නොවැම්බර් 30 වන දිනට පෙර ස්ථාපනය කර එය ක්‍රියාත්මක වන බව තහවුරු කර ගන්නා ලෙසයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඇඟිලි සලකුණු යන්ත්‍ර  නැවත ක්‍රියාත්මක කිරිමට යාම සම්බන්ධයෙන් ලංකාසර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසු කළ එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ ඇඟිලි සලකුණු තැබීම විධායක ශ්‍රේණියේ නිලධාරින්ට අදාල කටයුත්තක් නොවන බවත් ඔවුන් පවත්වාගෙන යනු ලබන්නේ රාජකාරිමය දිනපොතක් බවත් ය.

මෙම දිනපොත් මාසය වඅසානයේදී  රෝහල් අධ්‍යක්ෂවරයාට පෙන්වා සිය අනුමැතිය ලබා ගැනීමක් කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.

කෙසේ නමුත් වෛද්‍ය සේවාව යනු වගකීමේ සේවාවකට වඩා  වගවීමේ සේවාවක් යැයි ලංකාසර කළ විමසුමකදී  කීය.

මේ වන විට යෝජනා වී ඇති බවට හෙලිවන්නේ  ඇඟිලිසලකුණ තැබීමේ ක්‍රමය රෝහල් පරිපාලන සේවාවට හා රෝහල් ලිපිකරු සේවාවට පමණක්  යැයිද තමා මේ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බැවින් නිශ්චිතව යමක් ප්‍රකාශ නොහැකි යැයිද හෙතෙම පැවසුවේය

කෙසේ නමුත් රජයේ විකිරණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   සඳහන් කළේ සෞඛ්‍ය පද්ධතියට ඇඟිලි සලකුණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුබවයි.

එක් ශ්‍රේණියකට දෙකකට පමණක් විශේෂත්වයක් දක්වා ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ පාරට බසින බවද හෙතෙම පැවසුවේය.

පොදු ප්‍රවාහන සේවාව යථාවත් නොකර ඇඟිලිසලකුණ් යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපලදායක නොවන බවත් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් හෝ ප්‍රවාහන වියදම් ලෙස ගාස්තුවක් ගෙවන්නේ නම් හෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් ඒ ගැන සලකා බැලිය හැකි බවත්  ධර්මවික්‍රම  පැවසුවේය.

සෞඛ්‍ය සේවය විධිමත් කිරීම සදහා එහි පරිපාලන විනය ගොඩ නැන්වීමට ක්‍රියාත්ම  කිරීමට යෝජනා කර රුපියල් කෝටි ගණන් වැය කරගෙන්වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම සම්බන්ධව සිදුකළ විගණනයේ දී ගණන් දීමේ නිලධාරියා පවසා තිබුණේ වෘත්තීය සමිති මෙම ක්‍රියාවලිය පවත්වා ගැනීමට ඉඩ නොදෙන බවය. පහත ලිපියත් කියවන්න….

වෘත්තීය සමිති විරෝධය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ රෝහල් සහ ආයතනවලට ගෙනා කෝටි 3ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට ගෙන නෑ…

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනෝරා වැස්සට දරුවන්ගේ අනාගතය ගිල ගන්නට නුදුන් උතුරේ ආරක්ෂක අංශවල මනුෂ්‍යත්වයේ මෙහෙයුම….

Next Post

සියලුම නීති උල්ලංඝනය කර E-8 වීසා හරහා හිටපු කම්කරු ඇමති මනුෂ කරන්න හැදූ මිනිස් ජාවාරම ගැන බියුරෝ සභාපති හෙළි දරව්වක….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.