වෘත්තීය සමිති විරෝධය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ රෝහල් සහ ආයතනවලට ගෙනා කෝටි 3ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට ගෙන නෑ…

ලලිත් චාමින්ද – සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් තුන්කෝටි දස ලක්ෂ අට දහසක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට චක්‍රලේඛයක් අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි … දිගටම වෘත්තීය සමිති විරෝධය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ රෝහල් සහ ආයතනවලට ගෙනා කෝටි 3ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට ගෙන නෑ… කියවන්න