බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු හැංගිලා ඉන්න තැන්නි එළියට අවේ නැතිනම් දේපළ තහනම් කරනවා… මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල…

by editor
මාර්තු 9, 2025
in පුවත්
Deshabandu-Thennakoon
Share on FacebookShare on Twitter
  • ලියලා තියා ගන්න… අනුර දිසානායක ජනාධිපති වෙලා ඉන්නතාක් කල් දේශබන්දුට කිසිම හානියක් වෙන්නෙ නෑ… චම්පික රණවක…

උසාවිය මගහරින වරෙන්තු කරුවන්ගේ දේපල පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඔහු අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාල නොවන බවය

‘දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා දැන් හැංගිලා ඉන්නේ. හැංගිලා ඉන්නේ මොකෝ. තමන් නීත්‍යානුකූල ක්‍රියාවක් කළා නම් සැඟවෙන්න කිසිදු කාරණාවක් නෑ. පොලිසිය හොයනවා. එයා හැංගිලා ඉන්නවා. ”

“එයා එළියට එන්නේ නැතිනිම් අපි තව තව ක්‍රියාමාර්ග තියනවා. මෙන්න චක්‍රලේඛනය. මේක තමයි ඔයාට එළියට එන්න බලකරන චක්‍රලේඛනය. මේ චක්‍රලේඛනය නිකුත් රකලා තියෙන්නේ 2005.02.21. වත්මන් වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කරලා තියෙන්නේ. ප්‍රියන්ත වීරසූරිය.”

“එකේ මොකක්ද කියන්නේ. කෙනෙක් අපරාධයක් කරලා අධිකරණය මගහැරලා වරෙන්තුවක් පිට ඉන්නවා නම් එයාගේ දේපල තහනමකට යන්න පුලුවන්. එන්න කියලා එන්නේ නැතිනම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60වැනි වගන්තිය, 61 වැනි වගන්තිය 62 වගන්තිය ක්‍රියාත්කම කරන්න වෙනවා මේ නීතිය අනුව. ”

“මේ නීතිය නීති පොතේ තිබුණට වැඩිපුරම පාවිච්චි වුනේ නෑ. ඒ නිසා අපට මේ නීතිය දේශබන්දු තෙන්නකෝන්ගෙන්ම ආරම්භ කරන්න පුලුවන්. තමන්ගේ චංචල සහ නිශ්චල දේපල ටික තියාගන්න ඕන නම් හැංගිලා ඉන්න තැනින් ආපහු එන්න. මම දන්නේ නෑ කොහොම උපයාගෙන ද කියලා ඒවා. ගොඩාක් වත්කම් තියනවලු.”

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

“ඉතින් ඒවා සම්බන්ධ වෙනම කතාවක්. මේ චංචල සහ නිශ්ඡල දේපල ටික ආරක්ෂා කරගන්න ඕන නම් සැඟවී සිටින තැනින් විගහට එළියට ඇවිල්ලා මේවට ඉදිරිපත් වෙන්න. එහෙම නැතිනම් අපි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60, 61, 62 වගන්තීන්වලට අත ගහන්න වෙනවා. ”

කෙසේ වෙතත් එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක ජනහමුවක් අමතමින් ඊයේ ( 08) ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශබන්දු තෙන්නකෝන්ට අත නොතබන බවය.

ඔහු මෙසේ කීවේය.

” ඇයි මේ දේශබන්දු මහත්තයව අල්ලන්නේ නැත්තේ. දේශබන්දු මහත්තයා පිටිපස්සේ ඉන්නවා චරිතයක්. ගරු ටිරාන් අලස්.”

“අනුර දිසානායක ජනාධිපතිවෙලා ඉන්නතාක්කල් ටිරාන් අලස් ඊ-වීසා, ඊ-පාස්පෝර්ට්, නෙමෙයි මොන වංචාව කළත් වැලිගම වෙඩි තියලා මොන මිනි මැරුම් කළත් අතවත් තියන්නේ නෑ අනුර දිසානායක. ඒක තමයි ඔවුන්ගේ ඩීල් එක.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අල් ජසීරාවෙන් ඇවිස්සුණු බටලන්ද වාර්තාව හෙට කැබිනට්ටුවට!

Next Post

පාස්කු ප්‍රහාරයේ සියල්ල දන්නවා… ඇත්ත හෙළි කරනවා… ඊට පස්සේ ඕන දේකට මුහුන දෙන්න ලෑස්තියි… ඤාණසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.