බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ සියල්ල දන්නවා… ඇත්ත හෙළි කරනවා… ඊට පස්සේ ඕන දේකට මුහුන දෙන්න ලෑස්තියි… ඤාණසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්!

by editor
මාර්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් හෙළි නොවූ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ඇතුළු  සියලුම තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බව ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ ඊයේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශක කළහ.

මහනුවර ට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලුම තොරතුරු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන බවත් ජනාධිපතිවරයා ඇතුළු නීතියක කරවන ප්‍රධානීන් හමුවී තොරතුරු හෙළිදරවු කිරීමෙන් අනතුරුව නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන බවත්ය.

” තිබුණ ආණ්ඩු වගේම පත්වුණ ආණ්ඩු මේ නීච ප්‍රහාරය ගැන නිසි නීතිමය පියවර ගනී කියලා අපි බලානෙ හිටියා. නමුත් ඒක සිදුනොවන බව පේනවා. ඒ නිසා අපි දන්න සියලුම දේ වගකීමකින් යුතුවආනරවණය කරන්න දැන් සූදානම්.

මා දේ මේ පිළිබඳව මල්වතු අස්ගිරි මහා නායක “හිමිවරුන් දැනුම්වත් කළා. තවදුරටත් මේවා හෙළි නොකිරීමේ තේරුමක් නෑ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද කියන එක සුලමුල ඔක්කොම මම දන්නවා. මේවා මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න බෑ, ”

“මහ මොළකරු කවුද කියන එක. ඔහු හිටියේ කොහෙද කියන එක, ඇසුරු කළේ කවුද කියන එක මරාගෙන මැරෙන ප්‍රහාරයට සහරාන් පුරුදු කළේ කවුද කියන එක, ඇතුළු තවත් බොහෝ තොරතුරු මම දන්නවා. ”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“හැබැයි මේ පිළිබඳව ප්‍රථමයෙන් ජනාධිපතිට වගේම ආරක්ෂක හා නීතිය කරවන ප්‍රධානීන්ව දැනුම්වත් කරනවා. ඊට පස්සේ තමයි මාධ්‍යයට හෙළි කරන්නේ. ”

“ඉතාම වගකීමෙන් තමයි මේ බරපතල ප්‍රකාශය කරන්නේ. එතකොටවත් මේ පරීක්ෂණ මුල ඉඳලා ආපහු පටන් ගනීවි. ඇත්ත වසන් කරන්න ලේසියි. නමුත් මොන දේ කළත් සත්‍ය කවදා හෝ ජය ගන්නවා. මම පෙනී ඉන්නේ ඇත්ත වෙනුවෙන්. ඒක හෙළි කරලා ඕන දඬුවමක් විඳින්න මම සූදානම්. අපට මේක තවදුරටත් හංගාගෙන ඉන්න බෑ. අර ආණ්ඩුවට බාරයි මේ ආණ්ඩුවට බාරයි කියලා බලාගෙන හිටියා ඇති. මේ අයත් මේක කරන්නේ නෑ වගේ පේන්නේ….” ඤාණසාර හිමියෝ කීහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු හැංගිලා ඉන්න තැන්නි එළියට අවේ නැතිනම් දේපළ තහනම් කරනවා… මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල…

Next Post

අත් අඩංගුවට ගත් උතුරේ ධීවරයින් හමුවීමට ගිය ශ්‍රී ධරන්ට උතුරේ ධීවරයින්ගේ විරෝධය….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.