සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන පක්ෂ ගණනක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට  සැරසෙයි!

by editor
මාර්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ලබන 23 දා කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී  සමුළුවට සහභාගී නොවී එය වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඊට සහභාගී වන ලෙස සියලු පක්ෂ වලට ආරාධනා කර තිබේ.

පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය යන පක්ෂ ස්ථිරවශයෙන්ම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස මෙතෙක් කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 10  සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න අද (15) වනතුරු තීරණය ගෙන නොතිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ සම්බන්ධව ලංකාසර කළ විමසුමක දී සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ප්‍රකාශකයන් කිහිප දෙනෙක්ම කියා සිටියේ මෙම සමුළුව හුදෙක්  මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙවැනි සමුළු සහ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇතත් ඉන් කිසිදු  ප්‍රයෝජනයක් නොවුන බව එම ප්‍රකාශකයෝ පෙන්වා දෙති.

මෙවැනි සමුළුවලට සහභාගී වී තම පක්ෂවල අදහස් හා යෝජනා ලබා දුන්න ද ආණ්ඩුව ආණ්ඩුවට අවශ්‍ය දේ ක්‍රියාත්මක කරන බවත්, ආණ්ඩුව පත් වූ දා සිටම මේ ආකාරයට ක්‍රියා කිරීම නිසා රට මේ තරම් අගාධයකට ඇද වැටුණු බවත් ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඉහත දේශපාලන පක්ෂවල ප්‍රධානීන් කීප දෙනෙක් කීහ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට වැඩේ ගැන සජබ දැන් විශේෂ සාකච්චාවක!

Next Post

රටේ අපලය බැසිල්… ඔහු ටික කාලෙකට රාජ්‍ය පාලනයෙන් ඉවත් විය යුතුයි… කුලපති ආනන්ද හිමි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.