සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දිව දෙකේ “ජනාධිපති පක්ෂ 11ට යළිත් අන්නලා… දයාසිරි කියන කතාව…   

පේන විදිහට අන්තිමට වෙන්නෙ ගෝඨා ගෝ හෝම් අරගලය ශක්තිමත් කිරීමයි - දයාසිරි අන්තිමට කියයි...

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා   කෙරෙහි  පැවති විශ්වාසය බරතල ලෙස බිඳ වැටී ඇති බැවින් තවදුරටත් ඔහුගේ ආණ්ඩුව  සමග සාකච්ඡා කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11ක නායකයින් පසුගිය 29 දා  ජනාධිපතිවරයා සමග දැඩි විශ්වාසයකින් යුතුව සාකච්ඡාවකට සහභාගීවූ බවත් එහිදී වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය විසුරුවා හැර නව අන්තර්වාර පාලනයකට එකඟ වූ ජනාධිපතිවරයා  පසුව අගමැති ඉවත් කිරීමක්  පක්ෂ 11 සමග  සාකච්ඡා   නොකළ බවට ප්‍රචාරය ගෙන යෑමෙන් බරපතල අවිශ්වාසයක් මතුව තිබෙන බවත් මහලේකම්වරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ස්ථාවරය ආරක්ෂා කරගනිමින් ජනාධිපතිවරයා සමග සාච්ඡාවට ගිය බවත් ජනාධිපතිවරයාගේ  පැත්තෙන් ද එම විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවෙනවා නම් ඒ ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය.

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම ආණ්ඩුව ද එක මතයකට ගෙන ඒම සදහා ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කළ යුතුබව පෙන්වන ඔහු ඒ සඳහා මූලිකම පියවර වන්නේ වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක්  පිහිටුවීමට අවකාශය සලසා දීම බව පෙන්වා දුන්නේය.

එසේ නොකරනවා නම්, මේ අන්තර්වාර පාලනය සම්බන්ධ සාකච්ඡාවකට හෝ   විපක්ෂයේ පක්ෂ   එන්නේ නැතිනම් ඉතිරිවන එකම විකල්පය ගෝඨා ගෝ හෝම්  අරගලයට එක් වී එය ශක්තිමත් කිරීම බව අවධාරණය කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ විරෝධය පාර්ලිමේන්තුවට ගානක් නැත්තේ ඇයි?

Next Post

චීනයෙන් ආනයනිත ෆයිබර් ඔප්ටික් කේබල් ගැන එක්සත් රාජධානියෙන් පරීක්ෂණ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.