අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ විරෝධය පාර්ලිමේන්තුවට ගානක් නැත්තේ ඇයි?

පාර්ලිමේන්තුවේ විපක්ෂය - ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජිත් කීර්ති තෙන්නකෝන් –

විපක්ෂයේ ලොකුම කණ්ඩායම සමගි ජනබලවේගය යටතේ මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 48 දෙනාය. ද්‍රවිඩ ජාතික සන්ධානයට 10, ක් ජාතික ජනබලවේගය (ජවිපෙ) 3 ක්, යාපනය විග්නේෂ්වරන් ගේ පක්ෂය 02, එජාප 1 ක් සහ TMTK එක් මන්ත්‍රීවරයෙකි. එකතුව මන්ත්‍රීවරුන් 65 කි.

ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 109 කි. EPDP (ඩග්ලස්) 2, TMBP 1, මුස්ලිම් කොන්ග්‍රසය 1, ACMC (රිෂාඩ්) 1 ක් සහ සජබ යටතේ තරඟ කර (ඩයනා, අරවින්ද කණ්ඩායම) 3 කි.

ආණ්ඩුව 117 කි. විපක්ෂය 65 කි. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම (ශ්‍රී.ල.නි.ප. හා පොහොට්ටුව කණ්ඩායම) 43 කි.

ලබන බදාදා (මැයි 3) පාර්ලිමේන්තුවේ මෙම සංයුතිය මුල් වරට පරීක්ෂණයට ලක්වීමට නියමිතව ඇත්තේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ ඡන්දය විමසීමක් පවත්වන්නේ නම් ය.

ශ්‍රී.ල.නි.ප. හා ස්වාධීන කණ්ඩායම් පවසන්නේ ඔවුන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව 62 ක් බවක් ය. එය සත්‍යයක් නම් (පමණක්), ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 90 දක්වා පහත වැටෙන්නේ ය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එවන් පරිසරයක  ආණ්ඩුව (ගෝඨාභය) 90, විපක්ෂය (සජිත්), ස්වාධීන 62 ක් වන්නේය. එහෙත් මෙම සංඛාව ස්ථිර නැත.

මේ කණ්ඩායම් තුනට තමන්ගේ නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට නම්

1. තවත් කණ්ඩායමක් සමඟ එකඟත්වයක් ඇති කර ගැනීම
2. නිතරඟ ගිවිසුම අනිවාර්ය වේ.

නැතිනම්, එක කණ්ඩයමක් ඡන්දය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම අනිවාර්ය වේ. ඊලඟ අගමැතිවරයා පත් කර ගැනීමේ දී මේ බල තුලනය පූර්වාදර්ශනයක්වීම නොවැලැක්විය හැකි වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජලය අහිමි කරන ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන අවිශ්වාසය

Next Post

“දිව දෙකේ “ජනාධිපති පක්ෂ 11ට යළිත් අන්නලා… දයාසිරි කියන කතාව…   

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.