අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලය අහිමි කරන ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන අවිශ්වාසය

by Lankasara News
අප්‍රේල් 30, 2022 - Updated on මැයි 1, 2022
in පුවත්
Kabul River
Share on FacebookShare on Twitter

පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය ජල කළමණාකරණය ආහාර හිඟය හා විදුලි හිඟය වැනි එක සමාන ගැටළුවලට මුහුණ දී සිටියත් ඔවුන් එකිනෙකා අවිශ්වාස කිරීම හේතුවෙන් එම ගැටළු විසඳා ගත නොහැකි යැයි ජාත්‍යන්තර තින්ක් ටෑන්ක් වාර්තාව පෙන්වා දෙයි.

‘කාබුල් ගංඟාව’ දෙරටටම අයත් වෙන අතර එමඟින් ජල ගැටළුව විසදා ගැනීමටත් ජල විදුලිය නිපදවා ගැනීමටත් හැකියාව ඇත. කාබුල් ගඟ හරහා ඇෆ්ගනිස්ථාන සීමාවේදී වේල්ලක් ඉදිකර දෙරටේ වාර්ෂික විදුලි හිඟය පියවා ගත හැකි නමුත් දෙපිරිස එකිනෙකාව විශ්වාස නොකරන නිසා එම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

ලෝක බැංකුව විසින් කාබුල් ගංඟාවේ ව්‍යාපෘති සඳහා අරමදුල් සපයනු ලැබුව ද සම ගංඟා රාජ්‍යයක අවශ්‍යතාවයට හානි කිරීමට ඔවුන් කිසිවෙකුට ඉඩ ලබා නොදේ. මේ හේතුව නිසා දෙරට සිය සම්පත් හුවමාරු කර ගනිමින් සාමකාමීව කටයුතු කිරීමට කැමැත්තේ නම් සිය ගැටලුවලින් මිදීම ඔවුන්ට පහසු වෙනු ඇත.

දෙරට ඇතර ඇති තවත් ගැටලුවක් වන්නේ යටත් විජිත සමයේදී දේශ සීමා වෙන් කිරීමට යොදා ගත් ‘ඩුරන්ඩ්’ රේඛාවයි. එම රේඛාවෙන් වෙන්ව ඇති සීමාව තවමත් නොවිසඳුණු ගැටළුවකි. තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලනය ලබා ගත් පසු මෙම සීමාව පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අතර පාකිස්ථානය මෙම මායිම බලාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක සිටින අතර එම සීමාවේ සම්පූර්ණයෙන් වැටක් නිමවා තිබෙන්නේ එය නීතිවිරෝධී සංක්‍රමණ, ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමට වැදගත් බව හුවා දක්වමිනි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

ස්වේච්ඡාවෙන් රැවටෙනව ද?. රට රවට්ටනව ද?. පක්ෂ 11 දේශපාලනය ගැන මුජබර් ප්‍රශ්න කරයි…

Next Post

රටේ විරෝධය පාර්ලිමේන්තුවට ගානක් නැත්තේ ඇයි?

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.