සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවිතුරේ සුමන හිමිට එල්ල කර තිබුණේ බොරු ලිංගික අපයෝජන චෝදනාවක් බව අධිකරණයේ දී ඔප්පු වේ… උන්වහන්සේ නිදොස් කොට නිදහස්….

by editor
මාර්තු 3, 2023
in පුවත්
court-
Share on FacebookShare on Twitter

පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර  පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ පවරා තිබූ නඩුවකින් විත්තිකාර දිවිතුරේ සුමන හිමියන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ   නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරු ලෙස නම්කොට තිබූ ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි කියන සිසුවාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ නැඟූ හරස් ප්‍රශ්නවල දී  විත්තිකාර භික්‍ෂුව තමන්ට එදින එවැනි ලිංගික අතවරයක්  සිදුනොකළ බවත් තමා එදින කිරුළපන ප්‍රදේශයේ පිහිටි එම විහාරස්ථානයට නොගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබිණ.

අමතර පන්තියකට යන බව පවසා නිවසින් පිටත්වූ තමා පන්ති නොගොස් මිතුරන් පිරිසක් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මුහුදු වෙරළට ගිය බවත් මව තමාව සොයා අමතර පන්තියට ගොස් එන අතරතුර අතරමඟ දී හමුවූ  බවත් සැර පරුෂ කාන්තාවක් වග ඇය කරනා තරවටුවලින්  බේරීම සඳහා පන්සලට ගිය බව ඇයට ප්‍රකාශ කළ බවත් එම සිසුවා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.

සාක්‍ෂිකාර සිසුවාගේ සාක්‍ෂිය අනුවම 2009 වසරේ දී එවැනි ලිංගික අපයෝජනක් සිදුනොවූ බවට ඔහු පැවසීම මෙන්ම පොලිස් පරීක්‍ෂණවලදී එවැනි සිද්ධියක් සිදුවූ බවට තහවුරු කිරීම සඳහා කිසිදු සාක්‍ෂිකයක් හෙළිදරව් වී නොමැතිවීම මෙන්ම තමා නිවැරදිකරු බවට ආරම්භයේ සිටම විත්තිකාර හිමිනම  ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණය පවත්වන දිනය යළිත් ප්‍රකාශ කරන්නේ අද…

Next Post

18 අඩු ළමයින්ට TikTok දවසකට පැයයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.