සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින කීපයක් තුළ සිඩ්නි නුවර දෙවැනි පිහි ඇනුමත් සිදුවේ… ( වීඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
ප්‍රහාරයකයා පූජකවරයාට පහර එල්ල කිරීමට මොහොතකට පෙර...

ප්‍රහාරයකයා පූජකවරයාට පහර එල්ල කිරීමට මොහොතකට පෙර...

Share on FacebookShare on Twitter

දින කීපයක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී දෙවන පිහි ඇනුම් සිද්ධියක් වාර්තා වේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිඩ්නි නගරයේ දේවස්ථානයක් තුළය. ප්‍රහාරය පූජකවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට එල්ල වී තිබේ.

මෙම සිදුවීම අද ඔස්ට්‍රේලියාවේ දේශීය වේලාවෙන් රාත්‍රී 7.15 ට (GMT 9.15 ට) වේක්ලි හි Christ The Good Shepherd පල්ලියේදී සිදු වී ඇත.

පල්ලියේ යූ ටියුබ් පිටුවේ සජීවීව විකාශය වූ සිද්ධියේ දර්ශන අනුව පූජාසනය වෙත ළඟා වන මිනිසෙකු විසින් පල්ලියේ පූජ්‍කවරයාට පහර දුන් බව පෙන්නුම් කරයි. ප්‍රහාරයෙන් බැතිමතුන් තිදෙනෙකුට ද තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.  පහත දැක්වෙන්නේ පූජකවරයාට ප්‍රහාර එල්ල වු ආකාරයයි.

නිව් සවුත් වේල්ස් පොලීසිය පැවසුවේ, සිද්ධිය පිළිබඳව ලැබූ තොරතුරු නිලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මෙම සිද්ධිය පැමිණෙන්නේ සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දිය සාප්පු මධ්‍යස්ථානයේ පුද්ගලයන් හය දෙනෙකුට මරු කැඳවමින් සිදුකළ පිහි ඇනුමෙන් දින කිහිපයකට පසුවය.

නිව් සවුත් වේල්ස් පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසුවේ “පිහි ඇනුම පිළිබඳ වාර්තාවලින් පසු වේක්ලි හි පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

පුද්ගලයින් ගණනකට පිහියෙන් ඇන ඇති බවට ෆෙයාර්ෆීල්ඩ් සිටි පොලිස් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට වාර්තා වීමෙන් පසු ඔවුන් වේක්ලි, වෙල්කම් ස්ට්‍රීට් හි Christ The Good Shepherd දේවස්ථානයකට ගසේ ඇත. නිලධාරීන් විසින් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරීක්ෂණ සඳහා පොලිසියට සහය වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතුවාල වූ පුද්ගලයින්ට ජීවිත තර්ජනයක් නැති බව අතර නිව් සවුත් වේල්ස් ගිලන්රථ පරිපූරක වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර සිදුකර තිබේ. ප්‍රදේශයට ඇතුළුවීමෙන් වළකින ලෙස ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. පහර කෑ පූජකවරයාට ප්‍රතිකාර කරන ආකාරය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් වේදිකාවත් කුඩු කරන් යයි…

Next Post

මහවැලි ගඟේ දිය නෑමට ගිය තිහාරියේ තරුණ යුවලක් දියේ ගිලී මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.