සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිගන ගිගුරුම් හඬ නුවර අනාගත භූ කම්පාවක අනතුරු හැඟවීමක් ද?

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවල ඇතිව තිබෙන සුළු කම්පන තත්ත්වයන් භූමි කම්පාවක පෙර ලක්ෂණ විය හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඛනිජ සමික්ෂණ නලින් ද සිල්වා මහතා පවසයි.

අද (02) මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත ඇති වූ භූ කම්පන තත්ත්වය පල්ලේකැලේ ස්ථාපිතකර තිබෙන භූ කම්පන මානයේ සලකුණු සටහන්ව තිබූූ බව විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසීය.

මෙම පිපුරුම සමඟ පොළොවේ ඇතිවූ කම්පන තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමේ සුළු වෙනසක් සමඟ ජලයෙන් වායු බුබුළු මතුවීමක් ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබෙන බවත් ප්‍රධාන භූ කම්පනය ඇතිවූ දිශාව පිළිබඳව අඹකොටේ හා අලුත්වත්ත ජනතාව ලබාදෙන තොරතුරු සමඟ පල්ලේකැලේ භූ කම්බන උපකරණ වල දත්ත යම් ආකාරයකට සැසඳෙන බවත් ඒ මහතා කීය.

මෙය ඊළඟට සිදුවන්නට යන විශාල භූමිකම්පාවක පෙර ලක්ෂණ බව කියන්නට තවමත් ප්‍රමාණවත් සාක්කි නොමැති බවත් යම් දිශානතියක් සහිතව පොළොව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වයක් ලෙස මෙය හඳුනාගත හැකි බවත් සිල්වා මහතා පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දිගන ආශ්‍රිතව සිදු කෙරෙන හුණුගල් කර්මාන්තයේදී බෝර දැමීම් සිදුකරන බවත් එහිදී සිදුවන පිපිරීම් භූ කම්පන මානවල දත්ත හා කිසිදු සැසඳීමක් නොමැති බවත් කී ඒ මහතා මේ පිළිබඳ නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට පිපිරුම සිදුවූ ගැඹූර සම්බන්ධව යම් නිගමනයකට පැමිණිය යුතුව තිබෙන බවද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (02) පෙරවරුයේ දිගන අලුත්වත්ත ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භකර තිබේ.

තෙල්දෙණිය,මැණික්හින්න,හාරගම,බලගොල්ල,හිජ්රාපුර,මයිලපිටිය,දිගන ආදි ප්‍රදේශ රැසක ජනතාවට (29) රාත්‍රි 8.30 ට පමණ මෙවැනිම කම්පන තත්ත්වයක් පිළිබඳව පොලීසියට ප්‍රකාශ ලබාදී තිබිණි.

ඡායාරූප-පසුගිය 29 දින ඇතිවූ කම්පන තත්ත්වයෙන් නිවසක බිත්ති ඉරිතලා ගොස් තිබෙන අයුරු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශ්‍රිලනිපයේ විනාශයට මමත් වගකිව යුතුයි”

Next Post

කටාර් රාජ්‍ය සංක්‍රමණික කම්කරු නීති වෙනස් කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.