බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැලිවල පුරාවස්තු කොල්ලයේ නොකියූ රහසක් හෙළි වෙයි….කොල්ල කෑ කරඬු අතර බුදුන්වහන්සේගේ කේශධාතු කරඬුවක්!

කරඬුව තැන්පත් කර තිබී ඇත්තේ රහසිගතව... එහි අති ගෞරවණීය වටිනාකම ගැන කරඬුව නැතිවන තුරු හෙළි කර නෑ....

by editor
මාර්තු 15, 2022
in පුවත්
කොල්ලකරුවන් විසින් පැහැරගත්, කේශ ධාතූන් තැන්පත් කර තිබූ බවට විශ්වාස කළ පෞරාණික කරඬුව...

කොල්ලකරුවන් විසින් පැහැරගත්, කේශ ධාතූන් තැන්පත් කර තිබූ බවට විශ්වාස කළ පෞරාණික කරඬුව...

Share on FacebookShare on Twitter

දැලිවල කොටවෙහෙරේ කොල්ල කෑ පුරා වස්තු අතර මෙතෙක් ඉතාම අප්‍රකටව පැවති බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ඇතැයි විශ්වාස කළ අති පූජනීය පළිඟුමුවා කරඬුවක් ද වන බව දැන් හෙළි වී තිබේ.

මෙම කරඬුවේ තැන්පත් කර ඇති කේශ ධාතුවක් මැනවින් දිස් වූ අතර එය වඩාත් වැඩි සංවාදයකට ලක් නොකර පර්යේෂණ සඳහා විවෘත නොකොට පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක පර්යේෂණ අනුව මෙම කරඬුව ඇතුළු කොල්ල කෑ රන් කරඬු හතත්, පිළිඟු කරඬු තුනත් නිසැකවම දේවානම් පියතිස්ස රජ දවසට අයත්ය.

මෙම ධාතූන්වහන්සේ මිහිඳු හිමියන් විසින්ම වැඩම කරවන ලද ඒවා බවත්, මෙම කරඬුවලින් ප්‍රධාන කරඬුව මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට වැඩමවාගෙන පැමිණි බවටත් වූ ශාස්ත්‍රීය මතයක් ද වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් මේ සෑම නිර්මිතයක්ම දෙවනපෑතිස් රජ සමයට අයත්, මිහිඳු හිමියන්ගේ උපදෙස් ප්‍රකාරව රාජකීය ලෝකුරුවන් සහ ගල් වඩුවන් විසින් කළ නිර්මිතයන් බව විද්වත් පිළිගැනීම වේ.

මේ සාහසික පුරාවස්තු කොල්ලය සිදුවී අදට (15) මාසයකුත් දවස් හතරක් ගතවී ඇතත් මේ ඒ සම්බන්ධව කිසිම තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබීම බරපතල සැකයකට තුඩු දී ඇති බව වාර්තා වේ.

දැනට මෙම පර්යේෂණ භාරව ඉන්නේ අපාරධ විමර්ශන ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් අත්දැකීම් සහ විමර්ශන ඥානය සහිත රටේ සිටින දක්ෂම අපරාධ පවිමර්ශකයෙක් වීම එම සැකය තවත් තීව්‍ර කර ඇත.

වැඩිදුර කියවන්න…

රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර පෞරාණික රජවාසල හදාගන්න ඇමරිකානු රජයෙන් ආධාර…

Next Post

සජබ ජන ගඟ ජනාධිපති කාර්යාලය අසලට… ගාලුපාර වැසී යයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.