රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….

ජාලිය වීරක්කොඩි – මෑත  ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලය සිදුවී මාසයක් ගත වී ඇත.  රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරය බිඳ පසුගිය මස 11 වැනිදා මේ කොල්ලකරුවෝ     ලෝකයේ පැවති අති දුර්ලභ කෞතුක වස්තූන් සමූහයක් කොල්ල කෑහ.  ඒ ඓතිහාසික උරුමය  මේ රටේ ඕනෑම භෞතික දෙපලකට සම කිරීමට තබා අලගු තැබීමටවත් හැකියාවක් තිබුණේ නැති බව අපි විශ්වාස කරමු. දැළිවලදී කොල්ල … දිගටම රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්…. කියවන්න