සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි අර්බුදයක ගිලී සිටින අසල්වැසියාට සහයෝගය දුන්නේ   වාර්ගික ප්‍රවේශය මත පදනම්ව  නොවේ! ඉන්දීය විදේශ ඇමති….

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින මොහොතක සිය අසල්වැසියෙකුට සහය දැක්වීමට ඉන්දියාව පියවර නොගතහොත් එය ඉන්දියාව සිය වගකීම් පැහැර හැරීමක් වනු ඇති බව  ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඊයේ (7) පවසා ඇත.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉදිරිපත් වීමේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ආර්ථික සහයෝගය මුළු රටටම ලබාදුන් එකක් මිස කිසිදු වාර්ගික ප්‍රවේශයක් මත පදනම් වූවක් නොවන බවද ඔහු පැවසීය.

රාජ්‍ය සභාවේදී විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සිය ස්වේච්ඡා ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස   අමාත්‍යවරයා පැහැදිලි කළේ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පසුගිය රජයන් ද අනුගමනය කළ දිගුකාලීන ස්ථාවරයට  අනුකූල වන බවයි.

එය “ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ උනන්දුව ඉදිරියට ගෙන යෑම සඳහා  ආමන්ත්‍රණය කළ හැකි වඩාත්ම සාධනීය ක්‍රමය“ බවත් “එය දිගමට පවත්වාගෙන යන ඉන්දීය රජයේ ප්‍රවේශය” බවත්  ඔහු පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ඔහු පැවසුවේ මෙවැන්නකි.

“දෙමළ ප්‍රජාවද ඇතුළත් සමස්ත ශ්‍රී ලංකාවටම අපි සහයෝගය ලබාදී තිබෙනවා”

“සහය දීමේදී අපි වාර්ගික ප්‍රවේශයක් ගෙන නැහැ,     මෙවැනි බරපතල ආර්ථික තත්වයක අසල්වැසියෙකු සිටින අවස්ථාවක අපි ඒ මොහොතේ ඉදිරියට නොගියහොත් එය අපි අපගේ වගකීම් පැහැර හැරීමක් වනු ඇත. ඒ අවස්ථාවේ දී අප කළ යුත්ත නිවැරදිවම කළා“.  ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මැන්ඩුවොස්” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට!

Next Post

අහස බරවී ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි විෂ වායුවකින්… එළිමහන් ස්ථානවල රැඳෙන්න එපා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.