සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දාහතරේ කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය භාරදීලා”

by Lanka Sara Editor
නොවැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හරිත කෘෂි කර්මාන්තයක් උදෙසා 14 දෙනකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කළද කෘෂිකර්මාන්තය සම්බන්ධව ප්‍රවීනයන් හෝ විශේෂඥයින් කිසිවෙක් එහි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදාල කාර්ය සාධක බලකායෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා විශේෂඥයින් නොවන කාර්ය සාධක කාර්ය සාධක බලකාය ඇත මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වෙන් කළේ ඇයිදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

14 දෙනකුගේ කල්ලියකට මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව තීන්දු තීරණ ගත හැකි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය අයවැයට කෘශිකර්මාන්තය පිලිබඳව කිසිදු දැක්මක් ඇතුලත් කොට නැති බවද පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කළේ කිසිසේත්ම සංවර්ධනාත්මක අයවැයක් නොවන බවත් ජනතාව දිනවන්නට ආ ආණ්ඩුව අද පෝලිම් යුගයක් ම නිර්මාණය කරමින් රට ආපස්සට රැගෙන යමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද(13) පොල්ගහවෙල පැවති සමගි ජන බලවේගය උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.

රටේ පවත්නා ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැති අය-වැයක් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති බවත් ආණ්ඩුවේ ගෝලබාලයන්ට සහ හිතවතුන්ට කොමිස් ලබා ගැනීමෙන් මංපෙත පමණක් ආණ්ඩුව විවර කොට ඇති බව කී ඒ මහතා,

 කෘෂිකර්මයේ දියුණුවට පර්යේෂණ සංවර්ධන කටයුතු උදෙසා මුදල් වෙන් කළයුතු උවත් ආණ්ඩුව ඒ සදහා කිසිදු මුදලක් වෙන් කොට නැති බවත් පැවසීය.

ආණ්ඩුව විශ්වාස කරන්නේ විද්‍යාව වෙනුවට මිත්‍යාව බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ හරහා මේ රට මහත් ප්‍රපාතයකට තල්ලු කොට ඇතැයිද පැවසීය .

මහලොකුවට වගා හානිවලට වන්දි ලබා දෙන බවට ගොවීන්ට පොරොන්දු වූ ආණ්ඩුව මේ අයවැයෙන් ඒ සඳහා සත 5 ක ප්‍රතිපාදනයක් වෙන් කොට නැතැයි ද පැවසූ විපක්ෂ නායකවරයා එදත් අදත් හෙටත් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව ඇන්දවීම බවද පැවසීය .

මෙය ප්‍රශ්න විසඳන අයවැයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට ප්‍රශ්න ඇති කරන අය වැයක් බව පැවසූ අතර පොහොර ප්‍රශ්නයට, අස්වනු  අඩුවීමේ ප්‍රශ්නයට,විසඳුමක් නැතිවා මෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධව ද කිසිදු විසඳුමක් නැති බව පැවසීය.

මේ අය හරහා කාබනික පොහොර මාෆියාවක් ද බිහි වන බව පැවසූ විපක්ෂ නායකවරයා එය ආණ්ඩුවේ ගජමිතුරන්ගේ සහන සැලසීමට ගත් ක්‍රියාමාර්ගයක් දැයි ප්‍රශ්න කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු ජනපති ගෝඨාභයගෙන් කඨින පිංකමකට රාජ්‍ය අනුග්‍රහය

Next Post

තවත් කොවිඩ් මරණ 23ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.