තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කර තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,995කි.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.