ශ්‍රියානි විජේසිංහ –
හිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක් වි ඇත.
ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.
දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබේ.

© 2020 - 2026 Lankasara.com.