බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තේරීපත්වූ නව ජනාධිපති අනුර දිසානායකට මුල්ම රාජ්‍ය තාන්ත්‍රික සුබ පැතුම්  ජපානයෙන්!  

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තේරී පත්වුන ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකට මුල්ම විදේශ රාජ්‍ය තාන්ත්‍රික සුබපැතුම ජපන් රජයෙන් ලැබුනේය.

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki නිවේදනයක් යොමු කරමින් පවසන්නේ රට ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී ශ්‍රී ලංකාව ඉදිරියට යන ගමනේ වැදගත් අවස්ථාවක් මේ අවස්ථාවේ සනිටුහන් වූ බවය.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් රට මෙහෙයවීමටත්, හොඳ සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ඉදිරියට ජනාධිපතිවරයා ලෙස කරනා ප්‍රයත්නයන් සාර්ථක වේවායි ඔහු ජපාන ජනතාව වෙනුවේන ප්‍රාර්ථනා කර තිබේ. .

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ජපානය කෙරෙහි ඔබගේ පෞද්ගලික සෙනෙහස සමඟින්, ජපාන තානාපති කාර්යාලයේ සිටින මගේ කණ්ඩායම සහ මම අප දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ සාමය සහ සෞභාග්‍යය කරා යන ගමනට සහයෝගය දැක්වීම සඳහා ඔබතුමා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. .

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කරුණාකර ඔබේ සෞඛ්‍යය සහ ඉදිරි සාර්ථකත්වය සඳහා මගේ ඉහළම සැලකිල්ල සහ අවංක ප්‍රාර්ථනා පිළිගන්න. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමෘද්ධිමත් වේවා!

ශ්‍රී ලංකාවේ ජපානයේ MIZUKOSHI Hideaki එම ලිපියේ සටහන් කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා අනුර… මැතිවරණ කොමිසම ජයග්‍රහණය සහතික කරයි!

Next Post

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 09 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.