කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටිමින් බිලියන ගණනක මූල්‍ය වංචාවක් කළ තිළිණි ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිටි ඇයගේ පෙම්වතා වූ ඉසුරු බණ්ඩාරට සහ එම වංචා සඳහා අනුබල ලබා දුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටි බොරැල්ලේ සිරිසුමන හිමි ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අධිකරණය අද (30) තීරණය කළේය.
කෙසේ නමුත් තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන ඇතුළු තිදෙනෙක් එළඹෙන දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.