සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියන ඉන්ධන සංචිත දින 10කට වඩා ඇති… අර්බුදය බෙදාහරින්න බැරි වීමයි… ඉදිරි දින 03 අමාරු වේවි!

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දින 10කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 14කට සරිලන පෙට්‍රල් තොග මේ වනවිටත් රට සතුව ඇති නමුත් රටේ පවතින තත්වය තුළ ඉදිරි දින තුන තුළ එම ඉන්ධන බෙදා හැරීමට නොහැකි බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි බලශක්කති ඇමති කාංචන විජේසේකර පවසයි.

ඊයේ දිනයේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි තෙල් බවුසර 534ක ප්‍රමාණයක් ඉන්ධන ලබා ගැනීමට පැමිණි නමුත් පැවති තත්වය තුළ ඉන් සියයට පනහක් පමණක් බෙදා හැරිය බව ඇමතිවරයා කීවේය.

මේ බෙදා හැරීමේ ජාලය අඩපණ වීම ප්‍රකාශ වනුඇත්තේ ජීවිතවලින් බවත්, රෝහල් ගණනාවක් තමන්ගෙන් මේ වනවිට ඩීසල් සැපයුම පිළිබඳ විමසා ඇති බවත් කී ඇමතිවරයා තත්ත්වය උග්‍රවීම පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ අද වනවිට පැමිණ ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර 46ක් පමණක් බවත් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව අප කළ විමසීමක දී ලංකා ඛනිජතෙල්  පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ   රටපුරා පවතින උද්ඝෝෂණ හේතුවෙන් තමන්ගේ ටැංකිරථවලට ආරක්ෂාවක් නොමැති බැවින් සිය ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන්නේ නම් සේවයට වාර්තා කළ හැකි බවය.

උද්ඝෝෂණ හේතුවන් සිය ටැංකි රථ දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව  ඔවුහු කීහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අද පාර්ලිමේන්තුවේ දී බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කළේ  මේ වනවිට දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් හමුදා ආරක්ෂාවත්,  ඉන්ධන බවුසර ප්‍රවාහනය කිරීම සඳහා හමුදා ආරක්ෂාවත් ඉල්ලා ඇති  බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන බවුසරය තෙල් ගත්තෙ වැඩි කළ මිලට…. හිතා මතා ප්‍රමාද වූ බව කීම බොරුවක් – බලශක්ති ඇමති කියයි.

Next Post

නුවර ඇමති කෙනෙකුගේ උපදෙස් පිට රඹුක්කනදි වෙඩි තියන්න අණ දුන්නෙ SSP කීර්තිරත්න

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.