සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගන්නා බවට ඇමති අලි සබ්රි ජිනීවාහිදී පොරොන්දු වෙයි !

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත සංශෝධනය කර ඒ වෙනුවට ජාත්‍යන්තර සම්මුතීන්වලට ගැලපෙන ආකාරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ස්ථාපිත කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්රි අද (12)  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී පොරොන්දු විය. අද ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි නිත්‍ය සැසිවාරයට  ශ්‍රි ලංකාව වෙනුවෙන් ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍ය සබ්රි මහතා ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති 46/1 යෝජනාව ද ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ් විසිනි.වාර්තාව ඉදිරිපත් කරමින් වැඩ බලන කොමසාරිස්  කියා සිටියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය බිඳෙනසුලු බවත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටින බවත්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ 46/1 යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරන බැවින් ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ යෝජනාවට සහ නිර්දේශවලට අදාළ පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවට බල කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මානව හිමිකම් ඉදිරියට ගෙන යාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නොසැලෙන කැපවීම ද අමාත්‍ය අලි සබ්රි යළි අවධාරණය කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූලව ජාතික ආරක්ෂක නීති සම්පාදනය කරන බව ද ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටියේ ළමා අපචාර චෝදනා ලද වෛද්‍යවරයාට ඇප… අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නෑ….

Next Post

පලාගොස් පැමිණි පසු හිටපු ජනපති පළමු ප්‍රසිද්ධ ප්‍රතිචාරය පල කරයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.