සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා කළේය. මිය ගිය පුද්ගලයා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 54 හැවිරිදිය. අක්කරෙයිපත්තු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ පසු මඩකලපුවට යැවූ බවත් එහිදි මිය ගිය බවත් , වෛද්‍ය අංශ වාර්තා කළේය.
මේ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.