සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

by Lankasara News
ජූනි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානය විසින් පාලනය කරනු ලබන කාෂ්මීර බලප්‍රදේශය වන ගිල්ගිස් බල්ටිස්ටාන් භූමි කාලපය ණය පීයවීමක් වශයෙල් චීනයට බදු පදනම මත ලබාදීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.

චීනයට ගෙවීමට ඇති අධික ණය මුදල් ගෙවීම්වලට හිලව් කිරීමක් වශයෙන් මෙම භූමි ප්‍රදේශය චීනයට ලබාදීමට පාකිස්ථාන රජය මේවන විටත් තීරණය කර අවසන් බවටද එරට ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පාකිස්ථ සමාජ ක්‍රියාකාරිකයෙකු වන කරකොරම් ජාතික බලවේගයේ සභාපති මුම්ටාස් නාග්රී පවසා ඇත්තේ එරට රජය විසින් ගිල්ගිස් බල්ටිස්ටාන් ප්‍රදේශය අත්හැරදාමා ඇති බවයි. ඒ අනුව මෙම කලාපයේ ඉදිරියේදී ගොල්යී බලවතුන්ගේ යුද භූමියක් බවට පත්වීමේ අවදානමක්ද පවතින බවයි.

පාකිස්ථාන රජයේ මෙම තීරණයට එරෙහිව වහාම නැගීසිටින ලෙසට නාග්රී ජනතාවගෙන් ඉල්ලා ඇති බවත් තම භූමිය රැකගැනීමට නොබියව ඉදිරිපත් වෙන ලෙසත් ඉල්ලා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම භූමි ප්‍රදේශය චීනයට ලබාදීමෙන් පාකිස්ථානය හට විශාල බදු මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇති බවත් එමගින් මේවන විට පාකිස්ථානය මුහුණ දී ඇති දරුණු ආර්ථික අභියෝගයට යම් සහනයක් වනු ඇති බවද විශේලේෂකයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පාකිස්ථාන රජයේ මෙම තීරණය ඇමරිකා එක්සත් ජපනය උරණ කිරීමට ඉඩ ඇති අතර එය පාකිස්ථානයේ ණය අර්බුදය විසදීමට එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදල ප්‍රමාද වීමට ඉඩකඩ පවතිනු ඇති බවදට වාර්තාවේ.

Share69Tweet43
Previous Post

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

Next Post

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.