සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන ගණන් වියදම් කර ගෙන්වන ප්ලාස්ටීක්වලින් හැදෙන විනාශකාරී අපද්‍රව්‍ය ටොන්   ටොන් 938ක් දිනපතා පරිසරයට… ඉන්   ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ ටොන් 34ක් පමණයි! පාර්ලිමේන්තුවේ කළ හෙළි කිරීමක්!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනකට  ප්ලාස්ටීක් අපද්‍රව්‍ය ටොන් 938ක් අප පරිසරයට බැහැර කරන බවත් ඉන් ප්‍රතිචක්‍රීකරණය වන්නේ ටොන් 34ක් පමණක් බවත් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුනේය.

ප්‍රතිපත්තියක් අනුව ප්ලාස්ටීක් කළමනාකරණය කිරීමෙන් පමණක්  ඩොලර් මිලියන ගණනක් ඉතිරිකර ගත හැකි බව පෙන්වා දෙමින් මේ වැදගත් විවරණය පාර්ලිමේන්තුව හමුවේ තැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විසිිනි.

මාසිකව පෙට් ප්ලාස්ටීක් බෝතල් ටොන් අටසීයයක් පරිසරයට මුදාහරින අප  එම ප්ලාස්ටීක් ප්‍රතිචක්ක්‍රීකරණයේන් හදා ගන්නා ප්ලාස්ටීක් කෙඳි ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 1.9ක් වියදම් කරන බව මාන්නප්පේරුම මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිනකට ටොන්  නවසිය තිස් අටක් එළියට එනවා. ප්ලාස්ටික් කියන්නෙ ලංකාවෙ නිශ්පාදනයක් නෙමෙයි.  පිටරටින් ආනයනය කරන එකක්. ඩොලර් වියදම් කරලා ප්ලාස්ටික් ගේන්නේ.

අපි දිනකට ප්ලාස්ටීක් ටොන් නවසිය තිස් අටක් පරිසරයට විසි කරනවා.  දිනට එකතු කරගන්නවා ටොන් 300ක්.  ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ටොන් 34යි දවසකට.

දිනකට අවිධිමත් ලෙස එතුවන ප්ලාස්ටීක් ප්‍රමාණය බැලූ විට ටොන් 638ක් අවිධිමත් විදිහිට එකතු වෙනවා. අවිධිමත් ලෙස එකතුවන ප්ලාස්ටීක් ටොන් 8.4ක් ජල මූලාශ්‍ර වෙත යනවා. පුද්ගලයො තමන්ගේ ප්‍රදේශ තුළ විසුරුවනවා ටොන් 129ක් දවසකට විසුරුවනවා.

තවත් පිරිසක් ප්ලාස්ටික් පුච්චනවා. එය ඉතාම වැරදි අපරාධකාරී ක්‍රියාවක්.    ඒක වායු දුෂණය කිරීම සම්බන්ධ වරදක්. දඩ නියම කරන වරදක්.  දිනකට ටොන් 419.47ක්  පුච්චනවා.

ප්සාටීක් අවම කරගන්න පුලුවන්නම් හිතන්න පුලුවන් ගොඩක් දේ ඉතිරි වෙනවා. අපි ප්ලාස්ටීක් වෙනුවේන  ඩොලර් මිලියන ගානක් පූජා කරනවා.  මුදල් අමාත්‍යාංශයක් ලෙස මේ ගැන හිතන්න.

ප්ලාස්ටීක් ටොන් 1900ක් ගෙන්වනවා පෙට්  බෝතල් හදන්න  . ඒ සඳහා කෝටි 875ක් වියදම් කරනවා. නමුත්   ඩොලර් මිලියන 26ක් වියදම් කරලා ගේන පෙට් ප්ලාස්ටීක්වලින්  දිනකට   කරගන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්.  පෙට් ප්ලාස්ටීක් ටොන් 800ක් පරිසරයට මුදා හරිනවා. ඒ ප්ස්ටික් බෝතල්වලින් හදන ප්ලාස්ටීක් කෙඳි අපි රටින් ගෙන්වනවා ඩොලර් මිලියන 1.9ක් වියදම් කරලා. මොකක්ද මේ වැඩේ…

වැදගත්ම දේ මොකක්ද දන්නව ද . රටේ ගංගාවල පරිසරයේ උවදුරක් ලෙස  ප්ලාස්ටීක් ගොඩගැසෙද්දි  ප්ලාස්ටීක් සුන් බුන් ලංකාවට ගෙන්වන්න විතරක් ඩොලර් මිලියන 3ක් අපි වියදම් කරනවා.

මෙවැනි විවිධ නාස්තිකාරී වියදම් අවම කරගැනීමෙන් මේ රටේ ජනතාවට අනවශ්‍ය බදු බරක් නොපටවා කළමනාකරණය කරගන්න  රටට පුලුවන් . මුදල් අමාත්‍යාංශය මේ ගැන හිතන්න.

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන්න… කාංචන ඇමති කතානායකගෙන් ඉල්ලයි!

Next Post

රුක්ෂාන් බෙල්ලනට ජාතියට කළ හැකි හොඳම සේවය ඉක්මනින් විශ්‍රාම ගැනීමයි… රවී කුමුදේශ් කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.