අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන්න… කාංචන ඇමති කතානායකගෙන් ඉල්ලයි!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙස විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර    අද (20)  පාර්ලිමේන්තුවේ දී  කතානායකවරයාගෙන ඉල්ලා සිටියේය. ඇමතිවරයා පැවසුවේ ලංකා විදුලි පොදු සේවක සංගමයේ රන්ජන් ජයලාල් උත්තරීතර පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් අගෞරවයක් ඇතිවන ආකාරයේ සාවද්‍ය ප්‍රකාශයක් කර ඇති බවය.

ලංකා විදුලි පොදු  සේවක සංගමය නියෝජනය කරන රන්ජන් ජයලාල්   2024 ජනවාරි මස 22 දින මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තුව කෝටි හතක් ලංකා විදුලිබල මණ්ඩලයට පොලු තියලා ලෙස ප්‍රකාශයක් කර තිබුණ බවත්   එදිනම රාත්‍රී ප්‍රවෘත්ති තුළින් ද පසු දා පුවතපත්වලින් ද මෙ කතාව පල කර තිබුණු බවත් පවසන ඇමතිවරයා කීවේ මෙය මුලුමන්නිම අසත්‍ය වෛරී ප්‍රකාශයක් බවය.

“මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සහ විදුලි බල මණඩලයෙන් ඉල්ලූ අවස්ථාවේ දී එය අසත්‍ය ප්‍රකාශයක් බවත්, ජනතාව නොමග යවන සුළු එකක් බවත් තහවුරු වුනා.”

“විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයෙන් මට ලැබුණ තොරතු අනුව රාජ්‍ය ආයතනයක් මෙන්ම ඕනෑම ආයතනයක් ලෙස නියමිත කලට විදුලි බිල ගෙවීමට පහුගිය කාලය තුළම පාර්ලිමේන්තුව  කටයුතු කරලයි තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාවට උත්තරිතර පාර්සලිමේන්තුව සම්බන්ධයෙන්  සහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  මේ අසත්‍ය ප්‍රකාශය සිදුකළ රන්ජන් ජයලලා නැමැත්තා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ගෙන්වන්න කියලා මා ඉල්ලා සිටිනවා.” ඇමතිවරයා කිවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි දිවියට… දැන් උන්නාසේගෙ පැවිදි නම  හාරිස්පත්තුවේ ධම්මරතන හිමි!

Next Post

ඩොලර් මිලියන ගණන් වියදම් කර ගෙන්වන ප්ලාස්ටීක්වලින් හැදෙන විනාශකාරී අපද්‍රව්‍ය ටොන්   ටොන් 938ක් දිනපතා පරිසරයට… ඉන්   ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ ටොන් 34ක් පමණයි! පාර්ලිමේන්තුවේ කළ හෙළි කිරීමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.