අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙන්මාර්ක් ජාතික තරුණියගේ මරණ පරීක්ෂණය ඥාතීන් රටට එනතුරු කල් යයි…

by editor
ජූලි 16, 2023
in පුවත්
Karen-Munk-Ebbesen
Share on FacebookShare on Twitter

අලගල්ල කන්ද තරණය කරන අතරතුර හදිසි අනතුරකට ලක්ව ජීවිතයෙන් සමුගත් හුදකලා සංචාරක තරුණියක වූ 32 හැවිරිදි  ඩෙන්මාර්ක් ජාතික Karen Munk Ebbesen ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඩෙන්මාර්කයේ සිට  ඇයගේ ඥාතීන් දිවයිනට පැමිණෙන තුරු පැවැත්විය නොහැකි බව පොලිසිය පවසයි.

Karen-Munk-Ebbesen
තරුණියගේ සිරුර හමුවූ අයුරු…

Karen කඳු නැගීමට මහත් අභිරුචියක් දැක්වූ ඒ හේතුවෙන්ම දේශ සංචාරයේ යෙදෙන තරුණියක් බව වාර්තා වේ.

මේ වනවිට ඇයගේ  මරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියාවේ පිහිටි ඩෙන්මාර්ක් තානාපතිකාර්යාලය හරහා ඇගේ ඥාතීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට ඇයගේ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහනුවර අම්පිටියේ “බැක් පැක්ර්ස්” සංචාරකයින් නවාතැන් ගන්නා නේවාසිකාගාරයක නැවතී ඇති ඇය.    පසුගිය 10 වැනි දින අලගල්ල කන්ද තරණය කිරීමට  කඩුගන්නාව බලාගොස් ඇති ඇය නැවත හෝටලයට නොපැමිණියත් නේවාසිකාගාර කළමනාකරු ඇය නැවත නොපැමිණී බව මහනුවර සංචාරක පොලිසියට පැමිණිලි කරන්නේ දින 03කට පසු එනම් 13 වැනිදා ය.   පහුවදා උදේ එනම් 14 දා ඇය ගැන සොයන්නට යන පොලිසිය පැය කීපයක් තුළ අලගල්ල කන්ද පාමුල තිබී ඇයගේ සිරුර සොයා ගන්නේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මළ සිරුර සමඟ ඩොලර් 20 නෝට්ටු පහක්, ඩොලර් 05 නෝට්ටු දෙකක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 62000 ක් සොයාගත් බව පොලීසිය පවසයි.

ඇගේ ජංගම දුරකතනය මෙතෙක් සොයාගෙන නොමැත.

මෙම මරණය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක   ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්  ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ක්‍රීඩිකාවන් මැදපෙරදිග ගෘහසේවයට යන රටක්… ක්‍රීඩාව රකින්න අපෙන් පඩිගන්න මහත්වරුනි… උඹලා හිඟා කාපල්ලා…

Next Post

අපි ඉන්නේ අපේ නොවන අපේම ආණ්ඩුවක… පොහොට්ටු මහලේකම් නුවරදී කියයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.