බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි ඉන්නේ අපේ නොවන අපේම ආණ්ඩුවක… පොහොට්ටු මහලේකම් නුවරදී කියයි!

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ජනපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිට වූ පොදුජන පෙරමුණට අද  සිදුවී ඇති දේ ගැන කතා කරනවිට  ජයන්ත චන්ද්‍රසිරි ගේ චිත්‍රපටයක ඇති තේමා ගීතය සිහිවන බවත් අද අපට ඉන්නට සිදුවී ඇත්තේ  අපේ නොවන අපේම ආණ්ඩුවක බවත් . ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්,නීතීඥ සාගර කාරියවසම් මහතා  පැවසුවේය.

අද (16)  මහනුවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම   පැවැති අවස්ථාවේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ  ගෝඨාභය රාජපක්ෂ  ජනපති ධූරයෙන් ඉවත්කර ආණ්ඩුව පෙරලා දැමීමට එදා දියත් වූ කුමන්ත්‍රණය දැන් පියවරින් පියවර පැහැදිලි වන බවය.

මෙයට වසරකට පෙර තෙල්, ගෑස්,විදුලි අර්බුද පැන නැගී රටේ ජනතාව දැඩි ලෙස පීඩා විඳිමින් සිටිය දී රනිල් වික්‍රමසිංහ  ජනපති ධූරයට පත්ව සති දෙකක් යන්නට මත්තෙන් රටට එක ඩොලර්යක් හෝ නොඑන පසුබිමක් තිබිය දීත් ගෑස්, ඉන්ධන පෝලීම් නැතිවී විදුලි අර්බුදය ද නිමා වූ බව ඔහු පෙන්වා දුන්නේය.

ගෑස් ටැංකි පිපිරී සිදුවූ මරණ ඉන් පසු වාර්තා නොවූ බවත් ඔහු කීවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ සියල්ල පෙළ ගැසෙනවිට රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව තේරුම් ගැනීමට හැකි  බව කී මහ ලේකම්වරයා එම කුමන්ත්‍රණය ආරම්භ වන්නේ ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑ මළුවේ දි ජනාධිපතිවරයා ලෙස   දිවුරුම් දුන් දා සිට යැයි  ද පැවසුවේය.

අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එන්නත් ප්‍රශ්න,සේලයින් ප්‍රශ්න මතු කරමින් ක්‍රියාත්මක වන්නේ ද එවැනිම කුමන්ත්‍රණයක් යැයි ද මහලේකම්වරයා කීවේය.

මීළඟ ජනපතිවරණයේ දී සුදුසුම ජනපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත්  කර ජයග්‍රහණය කරා මෙහෙවා ඉන් පසු යළිත් වතාවක් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙන්මාර්ක් ජාතික තරුණියගේ මරණ පරීක්ෂණය ඥාතීන් රටට එනතුරු කල් යයි…

Next Post

අනුරාධපුර වෘත්තීය විශ්වවිද්‍යාලයේ අතිශය අමානුෂික නවක වදයක්… නවක සිසුන් 08ක් පාඨමාලාව හැර ගිහින්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.