අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ. අර්බුද උග්‍රවෙයි

මධ්‍යම කාරක සභාවත් කැඳවයි

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානය තුළ පවතින අර්බූද උග්‍ර වීමත් සමගම එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහාම කැදවීමට 24 දා තීරණය කොට තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වෙනිදා වවුනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අගෝස්තු මස 29 දා පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිසිංහම් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පැවැත්වෙන සෑම අවස්ථාවකදීම පැවැත්වෙන්නේ එම පක්ෂයට හිතෛෂී ව්‍යාපාරිකයෙකුගේ නගරයේ පිහිටි වන්නි ඉන් හෝටලයේ වූවත් මෙවර එම රැස්වීම පැවැත්වෙන්නේ වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රින්සස් රෝස් ගාර්ඩන් සුඛෝපභෝගී හෝටලයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත් කිරීමේදී පක්ෂයේ බහුතර කැමැත්ත නොවිමසීම පක්ෂයේ ප්‍රකාශක තනතුරෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉවත් කොට එය සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට ලබා දීමට තීරණය වීම පක්ෂයේ ජාතික සංවිධායක තනතුරෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉවත් කොට එය සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාට ලබා දීම ශෂිකලා නඩරාජා මහත්මියට වූ අසාධාරණය ඇතුලු ප්‍රශ්න ගණනාවක් මෙවර මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති නිසා මෙවර එම සාකච්ඡාව උණුසුම් වියහැකි බව දෙමළ ජාතික සන්ධානයේ වන්නියේ මන්ත්‍රීවරු කීප දෙනෙකුම සදහන් කළහ.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඇතුලුව එම පක්ෂයේ උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරු හා පක්ෂයේ උප සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහ ලේකම් කේ .තුරෙයිසිංහම් ඇතුලු පිරිසද සහභාගී වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන මන්ත්‍රීලා ගැන එජාප – සජබ සාකච්ඡාවක්

Next Post

අලුත් මන්ත්‍රිවරුන්ට අගමැති මහින්දගෙන් අපූරු දේශනයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.