සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී 20 සමුළුව පෝෂණය කළ ඉන්දියාවේ සිකම් ප්‍රාන්තය

by Lankasara News
මාර්තු 26, 2023 - Updated on මාර්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන සිකම් හී ජී 20 සමුළුවට සමඟාවීම විශේෂ වැඩසහන් දෙකක් වන බිස්නස් බී 20 සහ ස්ටාර්ටප් 20 පැවැත්වීමට හැකියවිය.

ඒ අනුව මෙම වැඩසටහන් එම ප්‍රන්තයට එහි විශේෂත්වය ජාත්‍යන්තරයට විදහා පෑමටත් එමගින් ප්‍රාන්තරයේ වටිනාකම සහ නව අයේජනය අවස්ථාවන් රැසක් නිර්මාණය කිරීමටද සමත්විය.

සිකීම් වෙත ලබා දී ඇති විශේෂ අවධානය ගැන විමසූ විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත සම ලේකම් අශිෂ් සිංහා තරයේ කියා සිටියේ, “මෙම ප්‍රන්තය හුදකලා වීම වැළැක්වීමේ විශාල පියවර වන්නේ ජී 20 හි විශාල සිදුවීම් දෙකක් සිකිම් හි ඉතා සර්ථකව පැවැත්වීමයි. ගෝලීයකරණය සැලකිල්ලට ගනිමින් සිකිම්හි හුදකලාව සහ දුරස්ථභාවයට එරෙහිව සටන් කිරීමේ දිශානතියේ පළමු ප්‍රධාන ස්ථිර පියවර අපි දැනටමත් ගෙන තියෙනවා. මෙම වැඩසටහන් දෙක සඳහා සිකිම් වෙත විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් පැමිණිම සිදුවිය. මෙය ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කරමින් එමගින් ලඟා කරගත හැකි නව අවස්තාවන් පිළිබදත අධ්‍යනය කිරීමටත් පියවරගෙන තිබෙනවා. ඒ අනුව මේ සියල්ලම ඉතා ධනවත් දිශාවකට යොමූ වූ බවද සඳහන් කළයුතුම කාරණයකි.″ යනුවෙනි.

කෙසේ වෙතත් ඉන්දියාවේ අනෙකුත් ඊසානදිග ප්‍රන්ත ජී 20 සමුළුවට සමගාමීව පැවැත්වීමට සැලසුම්කර තිබූ වැඩසටහන් වලට වැඩි කැමැත්තක් දැකවීමක් වාර්තා නොවිනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දිය රජය විසින් පසුගිය කාලය තුලදී ඉන්දියාව පුරාම සමාන මට්මකින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. එහිදී සෑම ප්‍රාන්තයමක ආර්ථික සහ සමාජීය වර්ධනයක් අත්පත් කරගැනීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ අතර එහිදී ප්‍රශ්නගත ජම්මු කාෂ්මීර ප්‍රදේශ වලට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය විසින් පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Next Post

විදුලිය නැති මනිපූර්හි දුෂ්කර ප්‍රදේශවලට සූර්ය ලාම්පු බෙදාහැරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.