බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය නැති මනිපූර්හි දුෂ්කර ප්‍රදේශවලට සූර්ය ලාම්පු බෙදාහැරේ

by Lankasara News
මාර්තු 26, 2023 - Updated on මාර්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනිපූර් හි, විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවල ඇති අක්‍රමවත් විදුලි සැපයුම්වලට පිලියම් වශයෙන් ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් ඉන්දියා පදනම, සන්බර්ඩ් ට්‍රස්ට් සමඟ එක්ව ඈත ගම්මාන 12කට සීඑස්ආර් වැඩසටහෙන් දෙවන අදියර යටතේ සූර්ය ලාම්පු 950 ක් බෙදා දීමට නියමිතය.

උතුරු නැගෙනහිර ඉන්දියාව පනදම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සන්බර්ඩ් ට්‍රස්ට්’ ‘අධ්‍යාපනය තුළින් සාමය’ යන අරමුණ පෙරදැරි කරගෙන කටයුතු කරන අතර දුෂ්කර ගම්මානවලට සූර්ය ලාම්පු බෙදා දීම පසුගිය දෙසැම්බරයේදී ආරම්භ කරන ලදී. එහි පළමු අදියර යටතේ මනිපූර්හි ‘කම්ජොන්ග්, තමෙන්ගලොන්ග් හා සෙනාපටි දිස්ත්‍රික්කවල අඩු සම්පත් සහිත නිවාසවල පුද්ගලයින් 1200කට පමණ අතේ ගෙන යා හැකි සූර්ය ලාම්පු 250ක් බෙදා හැර තිබේ.

මෙම ලාම්පු ලබා දීමෙන් පුද්ගලයින් 5000කට අධික පිරිසකට හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂනා කළ හැකි බව නිළධාරියෙකු පවසා ඇතැයි ‘ඊ්ස්ට්මෝජෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම අතේ ගෙන යා හැකි සූර්ය ලාම්පු ඒවායේ කල්පැවැත්ම සහ ඉහළ දීප්තිය සහ එක් ආරෝපණයකින් පැය 36 ක් දක්වා ආලෝකය සැපයීම සඳහා ප්‍රසිද්ධය. කට්ටලය සමඟ එන කුඩා සූර්ය තහඩුවක ආධාරයෙන් ලාම්පු ආරෝපණය කර ඇත. මෙම කට්ටලයේ අතිරේක අංගයක් වන්නේ ජංගම දුරකථන ආරෝපණය කළ හැකි වීමයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

ජී 20 සමුළුව පෝෂණය කළ ඉන්දියාවේ සිකම් ප්‍රාන්තය

Next Post

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.